settings icon
share icon
ප්‍රශ්නය

කිතුනුවන් ණයවීම පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද? කිතුනුවකු මුදල් ඉල්ලා ගැනීම් හෝ ණයට දීම් කිරීම වැරදිද?

පිළිතුර


පාවුල්තුමා අපට ආඥා කරනවා රෝම 13:8 ප්‍රේමවීම මිස අන් කිසිවක් ගැන ණයට නොසිටින්න, එය දෙ වියන් වහන්සේගේ අකමැත්ත (අප්‍රියකම) පිළිබඳව මහත් මතක්කර දීමක් නිසිකලට නොගෙවූ ණය පිළිබඳව (ගීතාවලිය 37:21 බලන්න). එම අවස්ථාවේම, බයිබලයේ කෙලින්ම ණයවීමට විරුද්ධව කථා කරන අතර ණයවීමට විරුද්ධව අනතුරු අඟවයි. එමෙන්ම ණය නොවී සිටීමට පිළියම් පෙන්වයි. නමුත් ණයවීම තහනම් කර නැත. බයිබලයේ දැඩි ලෙස කථා කරනවා ණය හිමියන්ට ණය කරුවන්ට පීඩා කරන, නමුත් එහි ණය කරුවාව පහත් නොකරයි.

සමහර අය ණයට දුන් හෝ ගත් මුදලට පොලිය අය කිරීම හෝ දීම පිළිබඳව කථා කරයි. නමුත් බයිබලයේ අපි දකිනවා සාධාරණ පොලියක් බලාපොරොත්තු වන බව ඉල්ලාගත් මුදලට (හිතෝපදේශ 28:8; මතෙව් 25:27). අතීතයේ ඊශ්‍රායෙලයේ නීතිය තහනම් කර තිබුණා එක්තරා ණය තත්වයන්ට විශේෂයෙන් දුගී අය‍ෙගන් පොලී ගැනීම (ලෙවි කථාව 25:35-38). මේ නීතියේ බොහෝ සමාජ, ආර්ථික හා ආත්මික සම්බන්ධ නමුත් සඳහන් කිරීමට අත්‍යවශ්‍ය දෙකක් නම්. පළමුව, නීතිය දුප්පතාට උපකාර කළා ඔවුන්ගේ තත්වය බරපතල වීමට ඉඩ නොදීමෙන්. සැබවින්ම අන්ත දුගී තත්වයට වැටීම ඉතාම දුකට කරුණක්සේම උපකාරය සොයා යෑම ඊටත් වඩා අමානුෂික අප්‍රසන්න තත්වයකි. නමුත් ගත් ණය නැවත ගෙවීම තුළ දුගී කෙනා වුවද උදක්ම උනන්දුවෙන් එය ගෙවිය යුතුය. මන්ද වහල්කම වේදනාකාරි උපකාරවීමට වඩා.

දෙවනුව, නීතිය ඉතා වැදගත් ආත්මික පණිවිඩයක් ඉගැන්වුවා. ණය හිමියා ණය ගන්න දුගී මිනිසාට කලින් සඳහන් කිරීම පොලිය පිළිබඳව ඉතා කාරුණික බවට. ඒ ණය ඔහු වෙතට එනවිට ඔහුගේ අවශ්‍යතාවයට පාවිච්චි කිරීමට නොහැකිවීම. එය සැබවින් දෙවියන් වහන්සේට කෘතඥතාවය දැක්වීමට මහඟු අවස්ථාවක්. මන්ද උන් වහන්සේ උන් වහන්සේගේ ජනතාවට දක්වන කරුණාවට “පොලියක්” අය නොකරන නිසා. හරියටම දෙවියන් වහන්සේ කාරුණික උනා ඊශ්‍රායෙලිතයන් මිසරයෙන් බේරාගෙන ඒමට. ඔවුන් අසරණ වහල්ලු ලෙස සිටි අවධියේ එමෙන්ම ඔවුනටම කියා භුමියක් (දේශයක්) දීම (ලෙවී කථාව 25:38), එමනිසා උන් වහන්සේ බලාපොරොත්තුවෙනවා ඔවුන් තමන්ගේ අසරණ දුප්පත් පුරවැසියන්ට කරුණාව දැක්වීම.

කිතුනුවන් සමගාමි තත්වයක සිටියි. ජීවිතය, මරණය හා උත්ථානය (ක්‍රිස්තුස් වහන්සේගේ) අපගේ පාපයට වන්දිය (ණය) ගෙව්වා. දැන් අපට අවස්ථාවක් ඇත, අන් අයගේ අවශ්‍යතාවයට උපකාර කළ හැක. විශේෂයෙන්ම ඇදහිලිවන්තයන්, ඔවුන්ගේ ප්‍රශ්නය වැඩි නොකරන ණය සමග (දීම), යේසුස් වහන්සේද මේ ආකාර උපමාවක් දුන්නා ණය කරුවන් දෙදෙනා ගැන හා ඔවුන් සමාවදීම තුළ ඔවුන්ගේ ආකල්පය (මතෙව් 18:23-25).

බයිබලයේ මුදල් හුවමාරුව තහනම් හෝ අනුමත නොකිරීමක් හෝ කෙලින්ම නොදක්වයි. බයිබලයේ දැනිම අපට උගන්වන්නේ ණයවීම එතරම් හොඳ අදහසක් නොවන බවය. ඇත්තටම ණය ගන්න කෙනා ණය දෙන්නාට වහලෙක් වෙනවා. එම අවස්ථාවේදීම, සමහර තත්වයන් තුළ ණයවීම “නොවැළැක්විය හැකි නපුරු.” මුදල් ඥානවන්තව හසුරුවා හා ණය ගෙවීම්ද හසුරුවාගෙන, කිතුනුවකු මුල්‍ය ණය විය යුත්තේ අත්‍යවශ්‍යම නම් පමණි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනුවන් ණයවීම පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද? කිතුනුවකු මුදල් ඉල්ලා ගැනීම් හෝ ණයට දීම් කිරීම වැරදිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries