settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේ ඊශ්‍රායෙලය තමාගේ තෝරාගත් සෙනග ලෙසට තෝරාගත්තේ ඇයි?

පිළිතුර


ඊශ්‍රායෙල් ජාතිය පිළිබඳව කථා කරන විට, ද්විතීය කථාව 7:7-9 පවසනවා, “ස්වාමින් වහන්සේ නුඹලා කෙරෙහි ඇලුම්වී නුඹලා තෝරාගත්තේ අන් සියලු ජනයන්ට වඩා නුඹලා ගණනින් වැඩි නිසා නොවේ; මක්නිසාද නුඹලා අන් සියලු ජනයන්ට වඩා ස්වල්ප වූහුය. නමුත් ස්වාමින් වහන්සේ නුඹලා බලවත් හස්තයකින් පිටතට ගෙනැවිත්, වහල්කමේ ගෙදර වන මිසරයේ රජවූ ඵාරාවෝ අතින් නුඹලා මිදුවේ උන් වහන්සේ නුඹලාට ප්‍රේම කළ නිසාත් නුඹලාගේ පියවරුන්ට දිවුළ දිව්රීම ඉෂ්ට කරන්ට කැමතිවු නිසාත්ය. එබැවින් නුඹේ දෙවිවූ ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ බවද උන් වහන්සේට ප්‍රේම කරමින් උන් වහන්සේගේ ආඥා පවත්වන්නන් සමග පරම්පරා දහසක් දක්වා ගිවිසුම සහ කරුණාව පවත්වන්නාවූ විශ්වාසවූ දෙවියන් වහන්සේ බවද.”

දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජාතිය තෝරා ගත්තේ ඔවුන් තුළින් යේසුස් වහන්සේව ඉපද වීමට-පාපයෙන් හා මරණයෙන් ගැලවුම්කරුවා (යොහන් 3:16). දෙවියන් වහන්සේ පළමුව පොරොන්දුවුනා මෙසියස් වහනාසේව ආදම් හා ඒවගේ වැටීම පාපයට (උත්පත්ති 3 පරිච්ඡේදය). දෙවියන් වහන්සේ පසුව ස්තීර කළා යේසුස් වහන්සේ ආයුත්තේ ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ හා යාකොබ්ගේ වංශයෙන් (උත්පත්ති 12:1-3). සේසුස් වහන්සේ තමයි සැබෑවූ හේතුව ඊශ්‍රායෙල් තම විශේෂ මිනිසුන් ලෙසට තෝරාගත්තේ. නමුත් උන් වහන්සේ එසේ කිරීමට තීරණය කරා. යේසුස් වහන්සේ යම් ජාතියකින් යුත් මිනිසුන් කණ්ඩායමකින් පැවත ආයුතුය. ඉතින් දෙවියන් වහන්සේ ඊශ්‍රායෙලය තෝරා ගත්තා.

කෙසේ වෙතත්, දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජාතිය තෝරාගැනීමට එකම හේතුව මෙසියස් වහන්සේව ඉදිරපත් කිරීමට නොවේ. දෙවියන් වහන්සේගේ ආශාව වුනේ ඊශ්‍රායෙලය පිළිබඳව ඔවුන් උන් වහන්සේ ගැන අන් අයට උගන්වයි කියා. ඊශ්‍රායලය පූජක ජාතියක්, අනාගතවකතෘ හා ධර්මදූත සේවකයන් ලෝකයට. දෙවියන් වහන්සේ ඊශ්‍රායෙලය වැදගත් ජාතියක් ලෙසට පත්වීම උන් වහන්සේගේ ආශාව. අනෙක් අයව උන් වහන්සේ වෙතට ඇද ගන්නා ජාතියක් හා උන් වහන්සේ ගැලවුම්කරුවකුව පොරොන්දුවූ නියමයයි. මෙසියස් වහන්සේ හා ගැලවුම්කරුවා, විශේෂිත කරුණ, ඊශ්‍රායෙලය මෙම ඉලක්කය පරදා ගත්තා. කෙසේ වෙතත්, දෙවියන්ගේ ඊශ්‍රයෙලයට අවසාන හේතුව-නම් මෙසියස් වහන්සේව ලෝකයට ගෙන ඒම. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සම්පූර්ණයෙන්ම සම්පූර්ණ විය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේ ඊශ්‍රායෙලය තමාගේ තෝරාගත් සෙනග ලෙසට තෝරාගත්තේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries