යුදෙව්වන් හා ආරාබීන් / මුස්ලිම්වරු එකිනෙකා එපා කරන්නේ ඇයි?




ප්‍රශ්නය: යුදෙව්වන් හා ආරාබීන් / මුස්ලිම්වරු එකිනෙකා එපා කරන්නේ ඇයි?

පිළිතුර:
පළමුව, ඉතාමත් වැදගත් දෙයක් තිබේ දැන ගැනීමට. එය නම් සියලු අරාබිවරුන් මුස්ලිම් නොවන වගයි. එසේම සියලු මුස්ලිම්වරු අරාබිවරුන් නොවේ. අරාබිවරුන්ගේ වැඩි ප්‍රතිශතයක් මුස්ලිම් වන අතර, තවත් මුස්ලිම් නොවන අරාබිවරුන්ද ඇත. ඉදිරියටත් පැහැදිලි වන දෙයක් නම් බොහෝ අරාබි නොවන මුස්ලිම්වරු ඉන්දුනීසියාවේ හා මලයාසියාවේ ඇත අරාබි මුස්ලිම්වරුන්ට වඩා. දෙවනුව, වැදගත් දෙය නම් දැන ගැනීමට සියලුම අරාබිවරුන් යුදෙව්වන්ව එපා නොකරයි. සියලුම මුස්ලිම්වරුන් යුදෙව්වන්ව එපා නොකරයි. එසේම සියලුම යුදෙව්වන් මුස්ලිම්වරුන් හා අරාබිවරුන්ව එපා නොකරයි. අපි මග හරින්න අවශ්‍යයි අවුස්සන මිනිසුන්ව. කෙසේ වෙතත්, පොදුවේ කථා කරන කළ, අරාබිවරු හා මුස්ලිම්වරු අකමැත්තක් හා අවිශ්වාසයක් තිබෙනවා යුදෙව්වන්ට ප්‍රතිලෝම වශයෙන්.

එහි පැහැදිලි බයිබලානුකුල පැහැදිලි කිරීමක් තිබේ නම් මේ ක්‍රෝධය පිළිබඳව, එය ආබ්‍රහම් කරා ආපස්සට යයි. යුදෙව්වරුන් ආබ්‍රහම්ගේ පුත්‍රවූ ඊසාක්ගෙන් පැවත එන්නන්. අරාබිවරුන් ආබ්‍රහම්ගේ පුත්‍රවූ ඉශ්මායෙල්ගෙන් පැවත එන්නන්. ඉශ්මායෙල් වහල් කතගේ පුත්‍රයා වීමත් (උත්පත්ති 16-1-16) හා ඊසාක් පොරොන්දුවේ දරුවා හෙයින් ඔහු ආබ්‍රහම්ගේ ආශීර්වාද උරුමකර ගත්තා (උත්පත්ති 21:1-3), නියත වශයෙන්ම පුත්‍රයන් දෙදෙනා අතර ක්රෝ ධයක් ඇත. ඉශ්මායෙල් ඊසාක්ව සමච්චල් කිරීමේ (ප්‍රකෝප කිරීමේ) ප්‍රතිඵලයක් වශයෙන් (උත්පත්ති 21:9), සාරා ආබ්‍රහම් සමග කථා කළා ඉශ්මායෙල් හා හාගර්ව පිට කිරීමට (උත්පත්ති 21:11-21). සාමාන්‍යයෙන්, මෙය ඉශ්මායෙල්ගේ හදවතේ ඊසාක් ගැන තවත් කෝප කරවන්න ඇත. දේවදූතයෙක් හාගර්ට පෙනී ඉශ්මායෙල් “තමන්ගේ සියලු සහෝදරයන් සමග හතුරුකමක් ඇතිව සිටිති” (උත්පත්ති 16:11-12).

ඉස්ලාම් ආගම, වැඩිපුර අරාබිවරු සිටිනවා, එය මේ සතුරුකම තවත් ගැඹුරුවේ. කුරානය යුදෙව්වන් ගැන මුස්ලිම්වරුන්ට බොහෝ වෙනස් දෙයක් පවසයි. එය එක් අතකින් එය මුස්ලිම්වරුන්ට උගන්වනවා යුදෙව්වරුන්ට සහෝදරයන් හැටියට සලකන ලෙසටත් තවත් පැත්තකින් මුස්ලිම්වරුන්ට ආඥා කරනවා යුදෙව්වරුන්ට පහර දෙන්න ඉස්ලාම් ආගමට හැරීමට අකමැති. කුරානය තවත් හඳුන්වා දෙනවා පරස්පර විරෝධීව ආබ්‍රහම්ගේ පුත්‍රයා සැබවින්ම පොරොන්දුවේ දරුවාවීම පිළිබඳව. හෙබ්‍රෙව් ලියවිලි පවසනවා ඒ ඊසාක් බවට. කුරානය පවසනවා ආබ්‍රහම් දෙවියන් වහන්සේට පූජා කරන තරමට ගියේ ඉශ්මායෙල් වන අතර පොරොන්දුවේ දරුවා ඔහු කියා, ඊසාක් නොවන බවට (උත්පත්ති 22 පරිච්ඡේදයට පටහැනිව). මෙම තර්කය කව්ද? පොරොන්දුවේ දරුවා යන්න අදටත් සතුරුකම ඇති කරයි.

කෙසේ වෙතත්, ඓතිහාසික තිත්තකමේ මුල ඊසාක් හා ඉශ්මායෙල් අතර අදටත් යුදෙව්වරුන් හා අරාබිවරුන් අතර තිබෙන සතුරුකමට පැහැදිලි නොකරයි. සාධකයක් වශයෙන් මැද පෙරදිග ඉතිහාසයේ අවුරුදු දහසක, යුදෙව්වන් හා අරාබිවරු ජීවත් උනා නැදෑ සමාදානය හා එකිනෙකාට වෙනස්ව. මූලික කරුණ සතුරුකමේ නවීන ආරම්භයක් ඇත. ලෝක යුද්ධ II ට පසුව, එක්සත් ජාතීන් ඊශ්‍රායෙල් දේශයට තත්වයක් දුන්නා යුදෙව් මිනිසුන්ට, එම කාලයේ එම දේශය භුක්ති වින්දේ අරාබිවරු (පල්ස්තීනවරු). අරාබිවරු බොහෝවිට අකමැතියි ඊශ්‍රායෙල් ජාතිය එම දේශය භුක්ති විඳිනවට. අරාබි ජාතීන් එකතුවී ඊශ්‍රායෙලයට පහර දුන්නා ඔවුන්ව ඒ දේශයෙන් එලවීමට නමුත් ඔවුන් පරාජිත විය. එදා සිට, අරාබි දේශ වල සතුරුකම ඇති විය. ඊශ්‍රායෙලය හා එය අරාබියේ අසල්වැසියා. ඊශ්‍රායෙලය පැවැත්ම ඉතා කුඩා කොටසකින් අරාබිය, යොර්දානය, සිරියාව, සවුදි අරාබිය, ඉරාකය හා මිසරය (ඊජිප්තුව). එය අපගේ දෘෂ්ඨිකෝණයයි බයිබලයට අනුවච කථා කරන කළ, ඊශ්‍රායෙලය අයිතියක් තිබෙනවා ජාතියක් හැටියට පැවතීමට. ඇයගේම දේශයේ යාකොබ්ගෙන් පැවත එන්නන්ට දෙවියන් වහන්සේ දුන් දෙය, ආබ්‍රහම්ගේ මුනුපුරා. එම කාලයේම අප තදින් විශ්වාස කරනවා ඊශ්‍රායෙලය සමාදානය සෙවිය යුතුය. එමෙන්ම ගෞරවය විදහා දැක්විය යුතුය ඇයගේ අරාබි අසල්වැසියාට. ගීතාවලිය 122:6 පවසනවා, “යෙරුසලමේ සමාදානය උදෙසා යාච්ඤා කරව්, තිට ප්‍රේම කරන්නෝ දියුණු වන්නෝය.”



නැවතත් සිංහල මුල් පිටුවට



යුදෙව්වන් හා ආරාබීන් / මුස්ලිම්වරු එකිනෙකා එපා කරන්නේ ඇයි?