settings icon
share icon

මැවිල්ල (මැවීම) පිළිබඳ ප්‍රශ්න

මැවිල්ලට එරෙහිව පරිණාමය පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද?

බුද්ධිමත් සංකල්පයේ සිද්ධාන්තය කුමක්ද?

දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල හා විද්‍යාව පරස්පර විරෝධිද?

නෝවාගේ ජලගැල්ම ගෝලීයද (ලෝකව්‍යාප්තද) ප්‍රාදේශීයද?

දවියන් වහන්සේ යහපත හා නපුර දැන ගැනීමේ ගස ඒදන් උයනේ තැබුවේ ඇයි?

පොළවේ වයස කොතරම්ද? පොළවට වයස කීයද?

මෙම ඩයිනෝසරයන් පිළිබඳව බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද? බයිබලයේ ඩයිනෝසරයන් සිටීද?

උත්පත්ති 1 වන පරිච්ඡේදයේ වචනානුසාරයෙන්ම පැය 24 දිනය අදහස් වේද?

ආදි ලෙන් වැසියන්, ප්‍රාග් ඓතිහාසික මිනිසුන් සහ ශිලා යුගයේ මානවයන් පිළිබඳව දේව වචනය කුමක් පවසයිද?

උත්පත්ති 1 සහ 2 වන පරිච්ඡේදයන්හී මැවීමේ කථානාතර දෙකක් සඳහන් වන්නේ කුමක් හෙයින්ද?

දෙවියන් වහන්සේ සියල්ල මැවීය යන මතය විද්‍යාත්මකද?

පරතර න්‍යාය නම් කුමක්ද? උත්පත්ති 1:1 සහ 1:2 අතර යම් කිසිවක් සිදුවීද?

දේවවාදි පරිණාමය යනු කුමක්ද?

ආදම් සහ ඒවා පිළිබඳ ප්‍රශ්ණ?

දේව වචනානුකූළ නිර්මාණවාදය ඉතා වැදගත්වන්නේ මන්ද?

ලෝකය නිර්මාණය කරණ පිණිස දෙවියන් වහන්සේ 'මහා පිපුරුම' පරිහරණය කළාද?

මැවීමේ දවස් වලදී එක් එක් දින කුමක් සිදුවීද?

මැවිල්ල පිළිබද විශ්වාසයන් අනෙකුත් දේව ධර්මයන් කෙරෙහි බලපෑම් ඇති කරනු ලබන්නේ කෙසේද?

ඩයිනසෝර් නමැති අධි යෝධ උරග විශේෂය අභාවය පත්වීමට හේතුකාරක වූයේ කුමක්ද?

බුද්ධිමත් සැළසුම් නිර්මාණ පිළිබද වඩාත් සුදුසුම සාක්ෂිය / තර්කය කුමක්ද?

පරිණාම න්‍යායයේ පවතින දෝෂ මොනවාද?

ඒදන් උයන පිහිටා තිබුනේ කොහේද?

ආදම්ට සහ ඒවාට අමතරව වෙනත් පුද්ගලයින් දෙවියන් වහන්සේ මැව්වාද?

මනුෂ්‍යයාගේ / චිම්පන්සියාගේ ඩී එන් ඒ සමානත්වය පරිනාමවාදයට සාක්‍ෂියක්ද?

ලෙවියාතන් යනු කුමක් වීද?

සූර්‍යයා මවනු ලැබුවේ සතරවන දිනයේදී නම් පළමු දිනයේදී ආලෝකය ඇති වූයේ කෙසේද?

නෝවා සියලූ සත්ත්වයන්ව නැව තුළට ඇතුළත් කරනු ලැබුවේ කෙසේද?

නෝවාගේ නැව සොයාගැනීම වැදගත් වේද?

නෝවාට එම නැව සෑදීමට කොපමණ කලක් ගතවීද? එම නැව තුළ නෝවා කොපමණ කාලයක් සිටියේද?

සර්පයකු තමන්ට කථා කරනු ලබන කළ ආදම්ට සහ ඒවට එය අපූර්ව කාරණයක් නොවූයේ මන්ද?

බාබෙල් කොතේ සිදුවූයේ කුමක්ද?

පෘතුවියේ පමණක් ජීවින් සිටී නම්, මෙතරම් අතිවිශාල විශ්වයක් සහ අනෙකුත් ග්‍රහලෝක මැවීමට හේතුව කුමක්ද?

පෘථිවිය එතරම් පැරණි නොවන බවට දේවවචනාකූලව පෙන්වා දී ඇති කරුණු සදහා සාධක තිබේද?

ඕපපාතික උපත න්‍යාය කුමක්ද? ඕපපාතික උපතේ අර්ථ දැක්වීම කුමක්ද?

ආදම් සහ ඒවගේ කතාව වචනාර්ථයෙන් තේරුම් ගත යුතුද?

විශ්වයේ වයස කුමක්ද?

මානව විද්‍යා මූලධර්මය යනු කුමක්ද?

කිසිවත් උපයෝගි කර නොගෙන මැවීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?

දිවා-වයස් න්‍යාය කුමක්ද?

මැවුම්කරුවෙකුගේ පැවැත්මට ඩී එන් ඒ යොමු වන්නේ කෙසේද?

නෝවාගේ කාලයේ ගංවතුර කෙසේද?

හිඩැස් (පරතරය) තර්කයේ දෙවියන්වහන්සේ යනු කුමක්ද?

අහස දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

ආපසු හැරවිය නොහැකි සංකීර්ණතාව යනු කුමක්ද?

යේසුස්වහන්සේ මැවුම්කරුවාද?

තාප ගති විද්‍යාවේ නියමයන් මොනවාද ඒවා මැවුම්වාදයට සාක්ෂි සපයන්නේ කෙසේද?

මැවීමේදී ආලෝකය තිබිය යුතුයි කියා දෙවියන්වහන්සේ පැවසුවේ ඇයි?

පැරණි පෘථිවි මැවුම්වාදය යනු කුමක්ද?

පැන්ගියා න්‍යාය කළ හැකිද?

ප්‍රගතිශීලී මැවුම්වාදය යනු කුමක්ද එය බයිබලානුකුලද?

විද්‍යා ප්‍රජාව මැවුම්වාදයට මෙතරම් විරුද්ධ වන්නේ ඇයි?

සර්ප බීජ ධර්මය කුමක්ද?

ආදම් සහ ඒව දැනගැනීමේ ගසෙන් කන්න එපා කියා දෙවියන් වහන්සේ ඔවුන්ට අණ කළ විට මරණය යනු කුමක්දැයි දැන සිටියාද?

මකරුන් ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

කළු කුහරවල පැවැත්ම ගැන බයිබලයේ යමක් කියයිද?

කේම්බ්‍රීය පිපිරුම තරුණ-පෘථිවි මැවුම්වාදයේ රාමුවට ගැලපෙන්නේ කෙසේද?

කාබන් (අංගාර) කාල නිර්ණය දේවල් වල වයස තීරණය කිරීමේ විශ්වාසදායක ක්‍රමයක්ද?

නෝවාගේ නැවේ ඩයිනෝසෝරයන් සිටියාද?

පරිවහණය කරන ලද ක්ෂුද්‍රජීවින් මගින් වූ ජීව උත්පාදනයෙහි න්‍යාය කුමක්ද?

පෘථිවිය පැතලි බව බයිබලය උගන්වනවාද?

බයිබලය ගංවතුර වාර්තාව වෙනත් මිථ්‍යාවන් සහ ජනප්‍රවාදවලින් පිටපත් කර තිබේද?

ගංවතුරෙන් (ජල ගැමෛන්) පසුව පාපය දිගටම පවතින බව දැන සිටි දෙවියන්වහන්සේ ගංවතුර (ජල ගැල්ම) එව්වේ ඇයි?

තහනම් පලතුර ඇපල් ගෙඩියක් ද?

තරුණ පෘථිවි මැවුම්වාදය වසර මිලියන ගණනක ෆොසිල (පාෂාණීය ධාතු) වාර්තාවේ සාක්ෂි හසුරුවන්නේ කෙසේද?

ලෝකයේ පදනමට (අත්තිවාරමට) පෙර කවදාද? දෙවියන් වහන්සේ ලෝකය පදනමට (අත්තිවාරමට) පෙර සමහර දේවල් කළ බව පවසන විට බයිබලයේ තේරුම කුමක්ද?

උත්පත්ති පොතේ සඳහන් ගංවතුර ඔප්පු කළ හැකිද? ගෝලීය ගංවතුරක් පිළිබඳ බයිබලානුකුල වාර්තාවට සාක්ෂි තිබේද?

ස්වභාවික වරණය (තේරීම / තෝරාගැනීම) ගැන මැවුම්වාදීන් විශ්වාස කරන්නේ කුමක්ද?

මිනිසුන් සතුව පුරාණ පාෂාණ (ශිලා) යුග මානවයාගේ ඩී එන් ඒ කිහිපයක් තිබීම මැවුම්වාදයට බලපාන්නේ කෙසේද?

නෝවාගේ කාලයේ ගංවතුරේ අරමුණ කුමක්ද? දෙවියන් වහන්සේ පොළොව ගංවතුරෙන් යට කළේ ඇයි?

පැන්ඩෝරාගේ පෙට්ටිය පිළිබඳ මිථ්‍යාව කුමක්ද සහ එය බයිබලානුකුල මැවීමේ වාර්තාවට සම්බන්ධ වන්නේ කෙසේද?

විරාම සමතුලිතතාවයේ න්‍යාය කුමක්ද?

විකිරණමිතික කාල නිර්ණය තරුණ පෘථිවියක දර්ශනයට ගැලපෙන්නේ කෙසේද?

අපට පැවැත්මට දේවල් කථා කළ හැකිද?

ජීවන වෘක්ෂයේ (ගසේ) තේරුම කුමක්ද?

විශ්වය සදාකාලිකද?

වියන් න්‍යාය යනු කුමක්ද?

ඩාවින්වාදයේ අර්ථ දැක්වීම (විග්‍රහය) කුමක්ද?

පෙලෙග්ගේ කාලයේ පෘථිවිය බෙදී ගියේ කුමන ආකාරයෙන්ද?

බයිබලය භූකේන්ද්‍රවාදය උගන්වනවාද? පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය බව බයිබලය උගන්වනවාද?

තරුණ පෘථිවියක දර්ශනයට භූවිද්‍යාත්මක කාල පරාසය ගැලපෙන්නේ කෙසේද?

ගිල්ගමේෂ් ගංවතුර වාර්තාව සහ බයිබලානුකුල ගංවතුර වාර්තාව අතර ඇති සමානකම් මොනවාද?

ඓතිහාසික මැවුම්වාදය යනු කුමක්ද?

නැතිවූ සම්බන්ධය - එය සොයාගෙන තිබේද?

බයිබලයේ චන්ද්‍රයා ආලෝකයක් ලෙස විස්තර කරන්නේ ඇයි?

බහුවිශ්ව න්‍යාය (මතය) යනු කුමක්ද?

ආදම්ට පෙර (පූර්ව) පැවති ජාතියක් ගැන බයිබලය යමක් පවසයිද?

පෘථිවිය වසර දහස් ගණනක් පැරණි නම් පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈතින් ඇති තාරකාවල ආලෝකය අප වෙත ළඟා වූයේ කෙසේද?

ඒකාකාරවාදය එදිරිව ව්‍යසනයවාදය ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

මැවුම්වාදය මගින් අවශිෂ්ට (අවශේෂ) අවයව පැහැදිලි කරන්නේ කෙසේද?

පුරුෂ පක්ෂයට තන පුඩු ඇත්තේ ඇයි?

ආදම් සහ ඒව පව් නොකළේ නම්, මැවිල්ලට මරණය හඳුන්වා දුන්නේ නම්, ලෝකය අධික ලෙස ජනගහනය නොවන්නේද?


නැවතත් සිංහල මුල් පිටුවට මැවිල්ල (මැවීම) පිළිබඳ ප්‍රශ්න
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries