settings icon
share icon
ප්‍රශ්නය

සෙරාප්වරු, සෙරාප් දේවදූතයා?

පිළිතුර


සෙරාප්වරු (ගිනිමය, දැවෙන අයවේ) යොසායා අනාගතවක්තෘ අනාගතවක්තෘ සේවයට දෙවියන් වහන්සේ කැඳවන අවස්ථාවේදි දේවමාලිගාවේදී දෙවියන් වහන්සේ ඔහුට දුන් දර්ශණයේ දේවදූතයන් පිළිබඳ සබඳතාවක් ඇත්ද? (යෙසායා 6:1-7). යොසායා 6:24 “උන් වහන්සේ අවටින් සෙරාප්වරු සිටියෝය. එක් එක්කෙනාට පියාපත් හය බැගින් තිබුණේය, දෙකකින් මුහුණ වසා ගත්තේය, දෙකකින් පාද වසාගත්තේය, දෙකකින් පියාසර කළේය. ඔව්හූ එක්කෙනෙක් අනිකෙකුට මොරගසමින්: සේනාවල ස්වාමින් වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධය මුළු පොළොව උන් වහන්සේගේ තේජසින් පිරී තිබේයයි කීවෝය. එවිට මොරගැසූ තැනැත්තාගේ හඬට එළිපත්වල අත්තිවාරම් සෙලවුණේය, ගෘහයද දුමෙන් පිරුණේය.” සෙරාප්වරු නම් දෙවියන් වහන්සේව දිගටම නමස්කාර කරන්නෝය.

යෙසායා 6 වන පරිච්ඡේදය පමණයි බයිබලයේ සෙරාප්වරු පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන්නේ. එක් එක් සෙරාප්වරයෙකුට පියාපත් හය බැගින් තිබුණි. ඔවුන් දෙකක් පියාසර කිරීමට භාවිතා කරා, දෙකක් ඔවුන්ගේ පාද ආවරණය කිරීමට, එසේම දෙකක් ඔවුන්ගේ මුහුණ වසා ගත්හ (යෙසායා 6:2). සෙරාප්වරු දෙවියන් වහන්සේ හිඳගෙන සිටි සිංහාසනය අවට පියාසර කර සිටිහ. ඔවුන් දෙවියන් වහන්සේගේ මහිමය හා තේජස පිළිබඳව අවධානය යොමුවන ලෙස ගායනා කලහ. මේ ජීවින් යෙසායාගේ අනාගතවක්තෘ සේවය ආරම්භයේදී පවිත්‍ර කිරීමේ නියෝජිතයන් වේ. කෙනෙකු ආරම්භයේදී ගිනි අඟුරු කැබැල්ලක් යෙසායාගේ තොල් මත තැබුවා වචනය සමග. “ඒක මාගේ මුඛයෙහි තවරා කථා කොට: බලව, මේක නු‍ෙඕ තොල්වල තැවරුණේය, මෙසේ නු‍ෙඕ අපරාධය පහකරන ලද්දේය, නු‍ෙඕ පාපය කමා කරන ලද්දේ යයි කීය” (යෙසායා 6:7). අනෙක් ශුද්ධ දූතයන්ට සමානව සෙරාප්වරු දෙවියන් වහන්සේට කීකරු විය. චෙරුබ්වරුන්ට සමානව, සෙරාප්වරුන්ව දෙවියන් වහන්සේව නමස්කාර කිරීමටම යොමු කර ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සෙරාප්වරු, සෙරාප් දේවදූතයා?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries