settings icon
share icon
ප්‍රශ්නය

ආගන්තුකයින් (විදේශිකයින්) හඳුනා නොගත් පියාසර වස්තු එවැනි දෙයක් තිබේද?

පිළිතුර


පළමුව, අපි පැහැදිලි කර ගත යුතු දෙය නම් විදේශිකයින් යහපත් තීරණ ගැනීමේ හැකියාව ඇති ජීවින්, කල්පනා කිරීමේ හැඟීම් ඇති, හා කැමැත්තක් ඇති, ඊළඟට විද්‍යාත්මක සාධක කිහිපයක්.

1. මනුෂ්‍යයන් යවා ඇති අභ්‍යවකාශ යානා සූර්යා ඇතුලු ග්‍රහ මන්ඩලයේ ග්‍රහයන් සියල්ලටම වාගේ මේ ග්‍රහයන් සෝදිසි කිරීමෙන් පසු අප සියල්ල පාලනය කලත් අඟහරු ග්‍රහයා හා බ්‍රහස්පති තරුවේ හඳට හැකියාව ඇත ජීවිතයට උපකාර කිරීමට.

2. 1976 දී, එක්සත් ජනපදයේ අඟහරු ග්‍රහයාට බසින්නත් දෙදෙනෙකු යවා ඇත. හැම කෙනාටම ග්‍රහයාහි වැසියන්ගේ වැලි තුළට හාරාගෙන යාමට හැකිවන පරිදි භාන්ඩ ඇත. එය ජීවිතයේ ඕනෑම සලකුණක් ජිවිතයේ වටහා ගැනීමට. ඔවුනට කිසිවක් සොයා ගත නොහැකි විය. වෙනසකට ඔබට විය ලුනු කාන්තාරයක සොයා ගන්නවා හෝ ඇන්ටාටිකාවේ මිදුනාවූ දූවිලි සොයා ගත හැක. ඔබ එය බහුලව ඉතා සියුම් හා ජීව වස්තු සොයා ගනී. 1997 එක්සත් ජනපදය ගවේශකයන් යවා අඟහරු ග්‍රහයාගේ මතු පිට දැකීමට. මේ කරකැවීම තවත් ආදර්ශ ගෙත්තම් හා මග පෙන්වීම තවත් බොහෝ අත් හදා බැලීම්. එයත් ජීවිතයේ කිසිම ලකුණක් නොමැතිව. එම කාලයේ සිට තවත් බොහෝ සේවාවන් අඟහරු ග්‍රහයා වෙතට දියත් කර ඇත. ප්‍රතිඵලය නිතරම එකම විදිහයි.

තාරකා විද්‍යාඥයින් දිගටම සොයා ගන්නවා අළුත් ග්‍රහ ලෝක දුරස්තර සූර්යා ඇතුලු ග්‍රහ මන්ඩල. බොහෝමයක් ග්‍රහලෝක වල පැවැත්මට හේතුව ඔප්පු කරනවා විශ්වයේ තවත් සමහර ස්ථාන වල ජීවිත ඇති බව. නමුත්, ඇති කරුණ නම් මේ කිසිවක් ඔප්පුවී නැත ජීවිතයට උපකාරක ග්‍රහලෝක ලෙසට. මේ ග්‍රහලෝක හා පොළොව අතර දුරස්ත භාවය ඔවුනට ජීවිතය පැවැත්මට ඇති හැකියාව පිළිබඳ විනිශ්චයකට එලඹීමට අපහසුය. අපගේ සූර්යා ඇතුලු ග්‍රහ මන්ඩලය තුළ ජීවිතයට උපකාර කරන්නේ පොළොව බව දැන ගෙන. පරිනාමවාදියා උත්සහා කරනවා උදක්ම ජීවිතයට අදාල වන තවත් ග්‍රලෝක සොයා ඔප්පු කිරීමට. තවත් බොහෝ ග්‍රහ ලෝක තිබේ. නමුත් අපට ස්තීරව පැවසිය නොහැක ඒවා ජීවිතයට කෙතරම් උපකාර වෙනවාද යන්න.

ඉතින් බයිබලය කුමක් පවසයිද? පොළොව හා මිනිස් සංහතිය ක්‍රිස්තුස් වහන්සේගේ මැවීම තුළ අද්විතීය වේ. උත්පත්ති 1 අපට උගන්වනවා දෙවියන් වහන්සේ පොළොව මැව්වා, සූර්යයා, චන්ද්‍රයා හෝ තරු මැවීමටත් පෙර. ක්‍රියා 17:24; පවසනවා “ලෝකයද එහි ඇති සියල්ලද මැවූ දෙවියන් වහන්සේ ස්වර්ගයටත් පොළොවටත් ස්වාමිව සිටින සේක්, අතින් සාදනලද මාළිගාවල නොවසනසේක. උන් වහන්සේ පිළියෙළ කළ කාලවල්ද සියලු සියලු මනුෂ්‍යය ජාතීන්ගේ වාසස්ථානවල සීමාද නියම කොට, මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස එක්කෙනෙකුගෙන් ඔවුන් මැවූ සේක.”

ආරම්භයේදීම, මිනිසා පාපය රහිතවයි සිටියේ, එමෙන්ම ලෝකයේ තිබෙන සියල්ල “ඉතා යහපත්ව” තිබුණා (උත්පත්ති 1:31). පළමු මිනිසා පව් කළ විට (උත්පත්ති 3), එහි ප්‍රතිඵලය සෑම පැත්තෙන්ම කරදර ඇති විය (ආරම්භ විය) රෝග හා මරණ එකතුව. සත්වයන්ට දෙවියන් ඉදිරියේ පුද්ගලික පාපයක් නැති උනත් (ඔවුන්ට කල්ක්‍රියාවක් ඇති ජීවිත නොවේ), ඔවුන් දුක් විඳ මැරෙනවා (රෝම 8:19-22). යේසුස් වහන්සේ මැරුණේ අපිට පාපය නිසා හිමිව ඇති දඬුවම අහක්කර දැමීමටයි. උන් වහන්සේ නැවත පැමිණෙනවිට, උන් වහන්සේ මුදා හරිනවා ආදම්ගේ කාලයේ සිට පැවත එන ශාපය (එළිදරව් 21-22). සටහන් කර ගන්න රෝම 8:19-22 පවසනවා සියලුම මැවීම එම කාලය ගැන බලා සිටින බවට. තවත් වැදගත් දේ නම් ක්‍රිස්තුස් වහන්සේ මැරෙන්ට ආවේ මනුෂ්‍යය සංහතිය උදෙසා බවත් උන් වහන්සේ මැරුණේ එක සැරයක් බවත් (හෙබ්‍රෙව් 7:27; 9:26-28; 10:10).

සියලුම මැවිල්ල ශාපය යටතේ දුක් විඳිනවා නම් පොළොවෙන් එපිට තිබෙන ජිවීන්ද දුක් විඳීවි. තර්කයක් ඉදිරිපත් කිරීමට නම්, කල්ක්‍රියාවක් ඇති මිනිසුන් තවත් ග්‍රහ ලෝකවල පවතිනවා, එසේ නම් ඔවුනුත් දුක් විඳිනවා, දැන් නොවේ නම්, කවදා හරි දවසක නියත වශයෙන්. ඔවුන් දුක් විඳිනවා සියලු දේ මහත් ශබ්දයකින් යුක්තව සියලු දේ මහත් උෂ්ණයකින් දියවී යන විට (2 පේත්‍රැස් 3:10). ඔවුන් පව් කර නැති නම් දෙවියන් වහන්සේ ඔවුන්ට දඬුවම් කිරීම අසාදාරණ වේ. නමුත් ඔවුන් පව් කර තිබේ නම් ක්‍රිස්තුස් වහන්සේට මැරෙන්ට පුළුවන් එක සැරයයි (උන් වහන්සේ පොළොව මත කරපු), එසේ නම් ඔවුන් ඔවුන්ගේ පාපය සමග මග හැරී ඇත හා එය දෙවියන් වහන්සේග් චරිතයට විරුද්ධ වේ (2 පේත්‍රැස් 3:9). මෙය අපව ලෝක සම්මතයට විරුද්ධවූ මතයක් සමග අත හරියි. එසේ නොවේ නම්, නියත වශයෙන්ම එහි කල්ක්‍රියාවක් ඇති ජිවීන් නැත පොළවෙන් පිට.

කල්ක්‍රියාවක් නැති හා සවිඥානයක් නැත යන්න කුමක්ද? අනෙක් ග්‍රහ ලෝකය තුළ ජීවත් වන අයට? මල් හට නොගන්නා පැළෑටි බල්ලෝ හා පූසෝ සිටීද අනෙක් ග්‍රහ ලෝකවල? සිතන හැටියට හා එය කිසිම හානියක් නොකරයි බයිබල් පාඨයන්ට. නමුත් ඒවා ඔප්පු කරනවා මෙවැනි ප්‍රශ්නාර්ථයක් මතුකරනවා පිළිතුරුදීමට උත්සහ දැරීමේදී. “සියලු මැවිල්ල දුක් විඳිනවිට, දෙවියන් වහන්සේගේ හේතුව කුමක්ද? කල්ක්‍රියාවක් නැති, හා සවිඥානයක් නැති සත්වයන් මැවීමට. දුරස්තර ග්‍රහලෝක වල දුක් විඳීමට.

අවසාන වශයෙන්, බයිබලයේ අපට හේතු නොදක්වයි විශ්වයේ තවත් ස්ථානයක ජිවීන් ඇති බවට. හේතු සාදකව, බයිබලය අපට බොහෝ මූලික හේතුන් දෙනවා එසේ නොවීමට හේතු. ඔව්, බොහෝ අස්වාභාවික හා පැහැදිලි කිරීමට අපහසු දේවල් සිදුවේ. කිසිම හේතුවක් නැත, බොහෝ ගුණාංග විද්‍යාමාන දේවල් විදේශකයින් පිළිබඳ, තේරුම් ගත හැකි සිදුවීම් මේ දේවල් පිළිබඳව ආත්මික ලෙසටද පෙන්නුම් කිරීමට උත්සහ දරයි. එසේම විශේෂයෙන් යක්‍ෂාවේශ පටන් ගැන්මේදී.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ආගන්තුකයින් (විදේශිකයින්) හඳුනා නොගත් පියාසර වස්තු එවැනි දෙයක් තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries