settings icon
share icon
ප්‍රශ්නය

විවාහයට පෙර ඇති සබඳතාවයේ (දැඩි මිත්‍රත්වයේ) සීමාව කුමක්ද?

පිළිතුර


එපීස 5:3 පවසන පරිදි “නුමුත් වෛශ්‍යාකමද සියලු ආකාර අපවිත්‍රකම හෝ තණ්හාවද නුඹලා අතරේ සඳහන් කරන්ට පමණවත් එපා, එය ශුද්ධවන්තයන්ට නුසුදුසුය.”ඕනම දෙයක් අසබ්‍ය ඉඟියක් පවා කිතුනුවකුට නුසුදුසු කරුණකි. බයිබලයේ අපට යුවලක් විසින් විවාහයට පෙර කළයුතු නොකළයුතු ඉඟි හෝ ක්‍රියාකාරකම් ලැයිස්තු ගත කර සඳහන් නොකරන අතර, කෙසේ වෙතත් බයිබලයෙහි ඒ පිළිබඳව කථා නොකලත් ඉන් අදහස් කරන්නේ නැහැ දෙවියන් වහන්සේ විවාහයට පෙර ලිංගික සබධතාවයට එකඟ බවට. සුවඳ ද්‍රව්‍ය තුළින්, ලිංගික සංසර්ගයට පෙර උත්තේජනය ලිංගිකත්වයට පුද්ගලයා සූදානම් කරන ලෙසට නිර්මානය කර ඇත. තර්කානුකුලව එවිට, ලිංගික සංසර්ගයට පෙර උත්තේජනය විවාහක අයට සීමා කර යුතුය. ලිංගික සංසර්ගයට පෙර උත්තේජනය විවාහය තෙක් අතපසු කළ යුතුය.

විවාහ නොවූ යුවලකට ක්‍රියාකාරකම නිවැරදියැයි පැවසීමට කිසියම් සැකයක් ඇත්නම් එය මග හැරිය යුතුය (රෝම 14:23). ඕනෑම ලිංගික පෙර ලිංගික අවස්ථා විවාහක යුවලවල් වලට සීමාවිය යුතුය. විවාහ නොවූ යුවලවල් ඔවුන්ට ලිංගිකත්වයට යොමුවී පාපය නොකරන ලෙසට පාලනය කරගත යුතුය. බොහෝ දේව දාසයෝ උපස්ථායකයෝ විවහයට පෙර යුවලක් අත් ඇල්ලීම, වැලඳ ගැනීම, සිඹීම, යන සීමාවේ සිටීමට අවවාද කරයි. විවාහක යුවලක් ඔවුනට සීමාවූ දේ බෙදා ගැනීම, ඔවුන්ගේ විශේෂ හා අද්විතිය ලිංගික සබඳතාවය විවාහය තුළ සිදුවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

විවාහයට පෙර ඇති සබඳතාවයේ (දැඩි මිත්‍රත්වයේ) සීමාව කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries