settings icon
share icon
ප්‍රශ්නය

සම්මත ශුද්ධ ලියවිල කාන්ඩය නම් කුමක්ද?

පිළිතුර


කැනනය නම් වචනය පැමිණෙන්නේ යම් කිසි පොතක් පිළිගත හැකි තත්වයක තිබීමට තිබිය යුතු මිනුම් දණ්ඩක් භාවිතා විය. එම නීතිය තුළින් ආ දෙයකි. බයිබලයේ ලිවීම් ලියනා විටම සම්මත කාණ්ඩයට අයත්ව තිබූ බව මතක තබා ගැනීම ඉතා වැදගත්ය. ලියවිල්ල ලියවිල්ලටම තිබුණා පෑන කඩදාසිය (සම් වැනි කඩදාසි) ස්පර්ශ කිරීමටත් ප්‍රථම සිට. මෙය ඉතාමත් වැදගත් දෙයකි මක්නිසාද ක්‍රිස්තු ධර්මය දෙවියන් වහන්සේව විස්තර කිරීමෙන්ම ආරම්භ නොවන නිසා හෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හෝ ගැලවීම. ක්‍රිස්තු ධර්මයේ පදනම ලියවිල්ලේ කතෘ මත පදනම් වේ. අපට ලියවිල්ල අඳුනා ගැනීමට නොහැකි නම් කිසිමවිටක දේවධර්මානුකුල නිවැරදි තාවයන් වරදෙන් වෙන්කර හඳුනාගැනීමට නොහැකිවේ.

ලියවිල්ල ලෙස ආමන්ත්‍රණය කිරීමට සුදුසුකම් ලැබූ පොත් වල තිබිය යුතු සුදුසු මට්ටම කුමක්ද? ලියවිල්ලේ ක්‍රියාකාරිත්වය හා අරමුණ නියත වශයෙන්ම ලියවිල්ල දුන් කාලපරිච්ඡේදය පිළිබඳව තේරුම් ගැනීමට ඇති මූලික පදයක් නම් යූද් 3 හි සඳහන් කරන්නේ ක්‍රිස්තියානි කෙනෙකුගේ ඇදහිල්ල “එක වරක්ම ශුද්ධ වන්තයන්ට භාර දුන් ඇදහිල්ල.” අපගේ ඇදහිල්ල ගැන ලියවිල්ලේ අර්ථ දක්වයි. යූද් සඳහන් කරන්නේ ලියවිල්ල අපට දී ඇත්තේ සියලු කිතුනුවන්ගේ උන්නතිය සඳහයි. ලියවිල්ලේ කිසිම සැඟවුනු හෝ නැතිවුනු කිසිම කොටසක් නැති බවට දැන ගන්න ලැබීම ඉතා අගනා දෙයක් නොවේද? එසේම කිසිම පොතක් තෝරා ගත් ස්වල්පයකට පමණක්ය කියාද නොමැත. එසේම කිසිම පුද්ගලයෙක් ජීවත්ව සිටීද? විශේෂිතවූ එළිදරව්වක් ලබා අපට පැවසීමට අවබෝධ කර ගැනීමට නම් හිමාලය කන්ද තරනය කිරීමට යුතු යැයි පැවසූ අපට සහතිකයක් ඇත. දෙවියන් වහන්සේ අපට සාක්‍ෂියක් නොමැතිව තබා නොමැති බවට. එම දෙවියන් වහන්සේගේ බලය උන් වහන්සේගේ වචනය නිපදවීමට භාවනාවූ අතර එය රැකගැනීමටද භාවිතා විය.

ගීතාවලිය 119:160 පවසන දෙය නම් දෙවියන් වහන්සේගේ මුළු ලියවිල්ලම සත්‍යය බවයි. එම වදනත් සමඟ සමග ආරම්භවීමත් සමග අපට හැකියාව ලැබෙනවා පිලිගත් කැනනයේ ලියවිල්ලට පිටින් ඇති සටහන් සමග සංසන්දනය කිරීමේදී පරීක්ෂා කර බැලිය හැක. උදාහරණයක්, බයිබලය පවසනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ යැයි (යෙසායා 9:6-7; මතෙව් 1:22-23; යොහන් 1:1;2,4,20:28; ක්‍රියා 16:31; 34; පිලිප්පි 2:5-6; කොලොස්සි 2:9; තීතස් 2:13; හෙබ්‍රෙව් 1:8; 2 පේත්‍රැස් 1:1). තවත් බොහෝ අමතර බයිබලානුකුල කොටස් ලියවිල්ල ලෙසට හඳුන්වා ගනු ලබන, යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ යැයි නොපවසන පැහැදිලි පරස්පර විරෝධතාවයන් හටගන්නා විට පවතින බයිබලය විශ්වාස කරීමට හැකි වන අතර ලියවිල්ලෙන් පිට අත හැර දැමිය යුතුය.

සභා යුගයේ මුල් ශත වර්ෂ වල කිතුනුවන්ව බයිබලයේ පිටපත් ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් සමහර අවස්ථා වලදී මරණයටද පත් කරන ලදි. මේ පීඩාව හේතුවෙන් මේ ප්‍රශ්නය සීග්‍රයෙන් පැන නගී, “මිය යෑමට තරම් වටිනා කමක් ඇති පොත් මොනවාද?” සමහර පොත් වල යේසුස් වහන්සේ පිළිබඳව ප්‍රකාශනයන් අඩංගුව ඇත, නමුත් ඒවා 2 තිමෝති 3:16 හී සඳහන් වදන් මෙන් දේවානුභාවයෙන් ආ ඒවාද? සභා කවුන්සලය ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වූවා කැනනයේ ලියවිලි හඳුනා ගැනීමට නමුත් බොහෝවිට එක් එක් සභාවන් හෝ සභා කණ්ඩායම් යම් පොතක් දේවානුභාවයෙන් දුන් බවට හඳුනා ගන්නා එහි ඇති ලියවිලි තුලින් උදාහරණයකට (කොලොස්සි 6:16; 1 තෙසලෝනික 5:27). සභාවේ මුල් ශත වර්ෂයන් පුරාවටම සමහර පොත් ක්‍රිස්තු වර්ෂ 303 වන විට ලැයිස්තු ගතකර හමාර වූ අතර සමහර පොත් විරුද්ධත්වයට මුහුණ පෑවා.

පරණ ගිවිසුමට ආ කළ වැදගත් සත්‍යතාවයන් තුනක් (3) ක් ගැන අවධාරනය කරයි. 1) අළුත් ගිවිසුම පරණ ගිවිසුමේ සියලුම පොත් වලට අදාලව හෝ උපුටා ගන්නා ලද අතර නමුත් දෙකක්. 2) යේසුස් වහන්සේ හෙබ්‍රෙව් කැනනය බලපෑමක් ඇති වන ලෙස භාවිතා කෙරේ මතෙව් 25:35 උන් වහන්සේ උන් වහන්සේගේ මුල් කථාන්තර වලින් එකක් හා උන් වහන්සේගේ දවසේ අවසානයේ එකක්ද ඉදිරිපත් කළ අවස්ථාවේදී. 3) යුදෙව් වරුන්ට බියක් තිබුණා පරණ ගිවිසුම ඉදිරිපත් කිරීමේදී එමෙන්ම ඔවුන් තුළ මත භේදද තිබුනි. කුමන කොටස අදාලද අදාල නැද්ද යන්න තුළ රෝමානු කතෝලික අමතර ග්‍රන්ථ කිසිම විටක යුදෙව්වන් විසින් පිළිගත්තේ නැති අතර එය කිසිම විටක හොඳින් පිළිගැනීමටද ලක්වූයේ නැති අතර විග්‍රහ කිරීමක්ද නොවීය.

බයිබලයට අදාල පොත් මොනවාදැයි යන්න හේතු කර ගත් බොහෝ ප්‍රශ්න වලට කටයුතු කෙරේ. ක්‍රිස්තුස් වහන්සේගේ කාල වකවානුවේ සිට ඉදිරියට වූ ලිවීම් වලය. මුල් සභාවේ අළුත් ගිවිසුමේ පොත් හැටියට පිළිගත් විශේෂිත ලැයිස්තුවක් තිබුනි. මේවාද ඇතුලත්: පොත ලිවූ කතෘ යේසුස් වහන්සේව ඇසින් දුටු සාක්‍ෂිකාරයෙක්ද? ඒ පොත “සත්‍යයේ පරීක්‍ෂණය” සමත්ද? (උදා: එය ඒ වනවිටත් ලියවිල්ල තුළ පිළිගත් පොත් සමග එකඟ වේද?). එවකට ඔවුන් පිළිගත් අළුත් ගිවිසුමේ පොත් පරීක්‍ෂණයෙන් ඉදිරියට ගිය අතර එවකට කිතුනු ලෝක සම්මතය එය වැලඳ ගන්නා ලදි, සුළු අභියෝගද සමග, ශත වර්ෂ පුරාවට.

එම පොත් පිළිගැනීමට සහතික වීමේදී මුල් ශත වර්ෂ මනුෂ්‍යයන් මුළු මනින් ඒ පිළිබඳව ඔවුන්ගේ නිසැක කමට අනුව සාක්‍ෂි දෙන ලදි. ඉදිරියටත් අවසාන කාලය පිළිබඳව කථා කරන එළිදරව් පොත පිළිබඳවද එමෙන්ම එළිදරව් පොතට යමක් එකතු කිරීමේ තහනම පිළිබඳව එළිදරව් 22:18, එම පොත ලියන කාලයේදී කැනනය අවසානවී (නිමාවී) ඇති බවට දැඩි ලෙස තර්ක ඉදිරිපත් වේ.

දේව ධර්මානුකුල වැදගත් කරුණක් තිබේ මග හැරිය නොයුතු. දෙවියන් වහන්සේ උන් වහන්සේගේ වචනය ශාස්ත්‍ර ගණනාවකට භාවිතා කරන ලද්දේ එකම එක හේතුවක් කරණකොට ගෙනය-උන් වහන්සේව මනුෂ්‍යයාට එළිදරව් කිරීමට හා මිනිසා සමග සම්බන්ධතාවය තබා ගැනීමටය. අවසානයේදී සභා කවුන්සලය ලියවිල්ලේ පොතක් හැටියට යම් පොතක් තීරනය කළේ නැත. එය තීරනය කරන ලද්දේ දෙවියන් වහන්සේ විසින් ලිවීමට කතෘව තෝරා ගත් අවස්ථාවේ දීමය. අවසාන ප්‍රතිඵලය සම්පූර්ණ කිරීමේ කටයුත්තේ දී. උන් වහන්සේගේ වචනය ශත වර්ෂය පුරාවටම ආරක්‍ෂා කිරීම අඩංගු වේ. දෙවියන් වහන්සේ මුල් සභාවට මග පෙන්නුවා උවුන්ට කැනනය හඳුනා ගැනීමට (පිළිගැනීමට).

දෙවියන් වහන්සේ සැබෑ ස්වරූපය හඳුනා ගැනීමේ ලාභය, විශ්වයේ හා ජීවිතයේ මුල ආරම්භය, ජීවිතයේ අරමුණ හා තේරුම, ගැලවීමේ මහත්භාවය හා තවත් බොහෝ දේ (මිනිසාගේ ඉරණමද අඩංගු වේ) වැනි දේ මිනිසාගේ දැනුම හා විද්‍යාත්මක දැනුම (ඥානය) වඩා බොහෝ දුරින් සිටියි. ඒ වනවිටත් බෙදා හැරුනු දේව වචනය කිතුනුවන් විසින් ඇගයීමට ලක් කෙරුනු අතර ශත වර්ෂය පුරාවටම ඔවුන්ගේ ජීවිතයට අදාල කර ගන්නා ලදි. අප විසින් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ දැන ගැනීමට අවශ්‍ය සියලු දේ දීමට එය සෑහේ (යොහන් 5:18; ක්‍රියා 18:28; ගලාති 3:22; 2 තිමෝති 3:15) එසේම අපට ඉගැන්වීමටත්, අපව නිවැරදි කිරීමටත්, සියලු ධර්මිෂ්ඨකම කරා අපව මග පෙන්වීමටත් (2 තිමෝති 3:16).

English



නැවතත් සිංහල මුල් පිටුවට

සම්මත ශුද්ධ ලියවිල කාන්ඩය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries