settings icon
share icon
ප්‍රශ්නය

ක්‍රිස්තියානි විද්‍යාව නම් කුමක්ද?

පිළිතුර


ක්‍රිස්තියානි විද්‍යාව මේරි බේකර් එඩී විසින් 1821-1910 දක්වා කාලය තුළ ආරම්භ කර ඇත. ඇය විසින් ආත්මික බව සහ සුවය ගැන අළුත් අදහස් ඇයට ඇතිවූ පෙළඹවීම සහ ඇයගේම අත්දැකීම් තුළින් 1866 දී එඩී බයිබලය ඉගෙන ගන්නටත් සුව කිරීමේ විවිධ ක්‍රම ගැනත් ඇය විසින්ම නිරීක්‍ෂණය කිරීමට වසර ගණනක් වැය කලාය. එහි ප්‍රතිඵලයක් ලෙස සුව කිරීමේ සම්ප්‍රදාය 1879 දී ක්‍රිස්තියානි විද්‍යාව ලෙස ඇය විසින් නම් කරනු ලැබුවා. ඇයගේ කෘතියක් වන දේවවචනය මුල්කරගත් විද්‍යාව සහ සෞඛ්‍යය නමැති පොත මනස ශරීරය ආත්මය ඇති සම්බන්ධතාවය ගැන අළුත් දැක්මක් ලබා ගැනීමට හොද අභ්‍යාසයක් ලබා දුන්නා. ඇය විසින් සභාවක් පාසැලක් ප්‍රකාශන ආයතනයක් ස්ථාපිත කළාය, පිලිගත් පුවත් පතක් වන “ක්‍රිස්තියානි විද්‍යාවේ උපදේශකයා.” මෙය සමග අනෙක් පුවත් පත් සසඳා බලනවිට බොහෝ ක්‍රිස්තියානි විද්‍යාවන් ක්‍රිස්තියානි නොවන ආගමික ක්‍රම බව පෙනුණි.

ක්‍රිස්තියානි විද්‍යාව උගන්වන්නේ දෙවියන් වහන්සේ සියල්ලන්ගේම මවත් පියාත්ය. මෙය සම්පූර්ණයෙන්ම යහපත් සහ ආත්මයෙන් පිරුණු දෙවියන් වහන්සේගේ මැවීමක්ය. සෑම මනුෂ්‍යයෙකුගේම සැබෑ ස්වභාවය තුළ දෙවියන් වහන්සොගේ පහ නොවන්නාවූ ආත්මික ස්වර්ගීක සමානත්වයද ඇතුලත් වන්නේය. දෙවියන් වහන්සේගේ මැවීම පටන් ගත් දා සිටම යහපත්ය. නපුර නම් රෝගය සහ මරණය. නමුත් මෙම නපුරු දේවල් දෙවියන් වහන්සේගෙන් ඈත්වීම නිසා ඇතිවන ප්‍රතිඵලයකි. යාච්ඤාව පමණයි මනුෂ්‍යයාට දෙවියන් වහන්සේට ලංවීමටත් තමාගේ රෝග සුව කරගැනීමටත් ඇති ප්‍රධානතම මාර්ගය වේ. මනුෂ්‍යයා පාපයෙන් උපත ලබා ඇත. ආදම්ගේ වැටීමටද උරුමකම්‍ කියයි. මෙම පාපය අපව දෙවියන් වහන්සේගෙන් වෙන් කරයි. කුරුසියේදී ක්‍රිස්තුස් කරණකොටගෙන දේව කරුණාව තුළින් ලබන ගැලවීම හැර වෙන කිසිම අයුරකින් අවසාන රෝගය නැමැති පාපයෙන් ගැලවෙන්නට බැරිය.

ඉගැන්වීමට වඩා යේසුස් වහන්සේ අපගේ ආත්මික රෝ සුව පත් කරයි (යෙසායා 53:5), ක්‍රිස්තියානි විද්‍යාඥයන් දෙවියන් වහන්සේගේ සත්‍යතාවය තව තවත් දැන ගැනීමටත් උන් වහන්සේගේ ප්‍රේමය දිනපතා අත්දකින්නටත් යාච්ඤා කළ යුතුය. තමන්සේම අන් අයත් මෙම සුවයේ අත්දැකීම එලෙසෙම ලබන පිණිසත් දැනගන්නටත් උපකාර කළ යුතුයි.

බොහෝ ක්‍රිස්තියානි විද්‍යාඥයන් ආත්මික සුවය නම් බලපෑමක් ඇති පළමුවෙනි තෝරා ගැනීම සහ ප්‍රතිඵලයක්ය. එවිට ඔවුන් වෛද්‍ය ප්‍රතිකාරවලට වඩා යාච්ඤාවේ බලය දෙසට හැරෙනු ලබයි. රජයේ නිලධාරින් නිලතල වලට සමහර අවස්ථාවල මේ පිළිබඳව අභියෝගයක් කිරීමට විශේෂයෙන් වෛද්‍ය ප්‍රතිකාර සියල්ල පහල වැටුනු අවස්ථාවලදී කොහොම උනත් සාමාජිකයන්ගේ සුවය ගැන තීරණ ගැනීමට සභාවේ කිසිම රක්‍ෂණ ක්‍රමයක් නැත.

ක්‍රිස්තියානි විද්‍යාවේ පූජකවරුන් නැත. බයිබලය සහ විද්‍යාව සහ සෞඛ්‍යය සභාපාලක සහ දේශකයා තුළින්ය. බයිබල් පාඩම් දවස්පතා පැවැත්වේ. ඒ සමගම සෑම කිතුනු සභාවකම තෝරා පත් කර ගත් සාමාජිකයන් දෙදෙනෙකු විසින් බයිබලය ශබ්ද නගා කියවනු ලබයි. ක්‍රිස්තියානි විද්‍යාවේ සභාවන් සතිපතා සාක්ෂි දීමේ රැස්වීමක්ද පවත්වනවා. ඵම සභාවේ සාමාජිකයන්ගේ සුවය සහ නැවත උත්පාදනය ලැබූ අත් දැකීම් තුළින්ය.

සෑම ක්‍රිස්තියානිකම පූජනීය බවයි පෙන්වා දෙන්නේ. ක්‍රිස්තියානි විද්‍යාව හරියටම නම් කර නැත. ක්‍රිස්තියානි විද්‍යාව ක්‍රිස්තියානිය මතම හෝ විද්‍යාව පතම පදනම් වූ දෙයක් නොවේ. ක්‍රිස්තියානි විද්‍යාව සම්ප්‍රදාය ක්‍රිස්තියානි ක්‍රමයක් ඇති කරන මූලික සත්‍යතාවයන් ප්‍රතික්ෂේප කරයි. එසේම විද්‍යාවටද විරුද්ධයි. සමකාලීන අළුත් විදිහක ආත්මිකත්වයක් පෙන්වා දෙයි. කායික සහ ආත්මික සුවයට මග පෙන්වයි. ක්‍රිස්තියානි විද්‍යාව අන්ත ක්‍රිස්තියානිකම ගැන හඳුනාගත යුත්තේත් ප්‍රතික්ෂේප කළ යුත්තේත් එම නිසාය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ක්‍රිස්තියානි විද්‍යාව නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries