settings icon
share icon
ප්‍රශ්නය

නිරය සැබෑද? නිරය සදාකාලිකද?

පිළිතුර


ඉතා වැදගත් දෙය නම් මනුෂ්‍යන් බොහෝ දෙනෙක් සාදකාලික ස්වර්ගය පිළිබඳව විශ්වාස කරනවා අපායේ පැවැත්ම පිළිබඳව විශ්වාස කිරීමට වඩා. බයිබලයට අනුකුලව ස්වර්ගය අපාය සේම සැබෑ නුමුත් බයිබලය ඉතා පැහැදිලිව පවසනවා අපාය නම් නපුරු / නොඇදහිලිකාර මිනිසුන්ව මරණයෙන් පසු යවන ස්ථානය හැටියට. අපි සියල්ලෝ දෙවියන් වහන්සේට විරුද්ධව පව් කර ඇත (රෝම 3:23). අපගේ සියලුම පාප අවසානයේදී දෙවියන් වහන්සේට විරුද්ධ බැවින් (ගීතාවලිය 51:4), හා දෙවියන් වහන්සේ අනන්ත හා සදාකාලික බැවින් පාපයට දෙන ඳඬුවමත් අනන්ත හා සදාකාල විය යුතුය. නිරය නම් අප‍ෙග් පාපය නිසා අපි හිමි කරගත් අනන්ත හා සදාකාලික මරණයයි.

නපුර, මැරුණු අයට හිමි ඳඬුවම ලියවිල්ල පුරාවට විස්තර කර ඇත. “සදාකාලික ගින්න” ලෙසට (මතෙව් 3:12), “නොනිවෙන ගින්නක්” (මතෙව් 3:12), “නින්දාව හා සදාකාල නීචකම” (දානියෙල් 12:2), “ගින්න නිවාදැමිය නොහැකි” ස්ථානයකි (මාර්ක් 9:44-49), “වධවේදනාව” හා “ගින්න” (ලූක් 16:23-24), “සදාකාලික වියවුල” (2 තෙසලෝනික 1:9), “වධවේදනාවේ දුම සදාකාලයටම පැන නැගේ” (එළිදරව් 14:10-10, හා “ගෙන්දගමින් පිරී ගිනිවිල” නපුරන් සිටිනා “නපුරන් සිටිනා “දිවා රු දෙකෙහි වධකරනු වඬ කරනු ලබති”.

නපුර කරන්නන්ගේ ඳඬුවම නිරයේ තිබෙන එයට අවසානයක් නොමැත. හරියටම ධර්මිෂ්ඨයාගේ දිව්‍ය සැපත ස්වර්ගයේ ඇති. යේසුස් වහන්සේ තමන් විසින්ම පවසනවා නිරයේ ඇති ඳඬුවම ස්වර්ගයේ ඇති ජීවිතය මෙන්ම ජීවිතය මෙන්ම සදාකාලිකයි (මතෙව් 25:25-46). නපුර කරන්නන් නිතරම දෙවියන් වහන්සේගේ කෝපයට හා උදහසට විෂයව තිබේ. නිරයේ සිටින දෙවියන් වහන්සේගේ සම්පූර්ණ ධර්මිෂ්ඨව අත් දකීවි” (ගීතාවලිය 76:10) නිරයේ සිටින්නන් දැන ගන්නවා ඔවුන්ට හිමි දඬුවම සාදාරණ බවත් එයට වගකිව යුත්තා ඔවුන් බවම (ද්විතීය කථාව 32:3-5). ඔව්, නිරය සැබෑවකි. ඔව්, නිරය නම් වධ වේදනාවෙන් හා දඬුවම සදාකාලයෙන් සදාකාලයට පවතින ස්ථානයකි, අවසානයක් නොමැති. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා, යේසුස් වහන්සේ තුළින් මේ සදාකාල දඬුවමින් මිදීම ගැන (යොහන් 3:16, 18, 36).

English



නැවතත් සිංහල මුල් පිටුවට

නිරය සැබෑද? නිරය සදාකාලිකද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries