බුද්ධිමත් සංකල්පයේ සිද්ධාන්තය කුමක්ද?




ප්‍රශ්නය: බුද්ධිමත් සංකල්පයේ සිද්ධාන්තය කුමක්ද?

පිළිතුර:
බුද්ධිමත් සංකල්පයේ සිද්ධාන්තය පවසන්නේ බුද්ධිමත්භාවයේ සාදක සංකීර්ණත්වය පැහැදිලි කිරීමට උපයෝගි වන බවයි. තොරතුරු-උසස් ජීව විද්‍යා ව්‍යුහයන් හා මේ හේතුන් නිරික්‍ෂණාත්මක රහස් පරීක්‍ෂණ වේ. සමහර ජීව විද්‍යාත්මක ස්වරූපයන් විරෝධය නම් ඩාවීනයන්ගේ තත්වය. අහබු අවස්ථාවක පැහැදිලි කිරීම. මන්ද ඔවුන් පිළිබ්ඹු වන්නේ සැලසුම් කරන ලද ලෙසට. සැලසුම් සහේතුක අවශ්‍ය කරන බුද්ධිමත් සැලසුම් හෙයින්, සැලැස්මේ පිළිබ්ඹුවීම සාධකයක් ලෙසට උපුටා දක්වයි. ප්‍රාථමික (ප්‍රායෝගික) තර්ක තුනක් ඇත බුද්ධිමත් සංකල්පයේ: 1) සංක්ෂේප කළ නොහැකි සංකීර්ණත්වය 2) නිශ්චිත සංකීර්ණත්වය හා 3) මානව මූලධර්ම.

සංක්ෂේප කළ නොහැකි සංකීර්ණත්වය විස්තර කරනවා තනි ක්‍රමයක් බොහෝ මනා ලෙස සම්බන්ධ අන්නෝන්‍ය කොටස් මූලික ක්‍රියා කිරීමට ආධාරවේ. මෙම කොටස් වලින් එකක් හෝ ඉවත් කලොත් එහි ක්‍රියාකාරිත්වය ඇණ හිටියි. සරළව අඩංගු වෙලාඇති කොටස් එකිනෙකට සැබවින්ම ප්‍රයෝජනවත්වනු ඇත. අහබු විපර්‍යාස අළුත් කොටසක ක්‍රියා කිරීම උදාවේ. නමුත් එය සැබෑ කාලින සංවර්ධනය මත. බහු අංග කොටස් අවශ්‍යයි ක්‍රියාත්මක වන පද්දතියකට. උදාහරණයක් ලෙස, මනුෂ්‍යාගේ ඇස් සැබවින්ම ප්‍රයෝජනවත්, ඇහේ බෝලය නොමැතිව, දෘෂ්ඨික ස්නායුව හා දෘශ්‍ය බාහිකය, අහඹු විපර්‍යාස අසම්පූර්ණ ඇස සැබවින්ම අනපේක්‍ෂිත පිළිතුරක පැවැත්ම. විශේෂය ස්වභාවික තෝරා ගැනීම නිසා අහක් කරන ලදි. ඇස පාවිච්චියට ගත නොහැකි වේ. එහි සියළුම කොටස් නිවැරදිව ක්‍රියාත්මක විය යුතුය.

නිශ්චිත සංකීර්ණත්වය විකල්පයකි. නිශ්චිත සංකීර්ණත්වය ජීවියා චේන්ද්‍රිය මෝස්තරය තුළ අපට සොයා ගත හැක. මග පෙන්වීම් සමහරක් ප්‍රකාශ කරනවා සංකීර්ණත්වය සංවර්ධනය අහඹු ලෙස වීමට අපහසුය. උදාහරණයකට, කාමරයක වඳුරන් 100 ක් හා කොම්පියුටර් 100 ක් පිරෙව්වොත් කෙසේ හෝ වචන ස්වල්පයක් සොයා ගත හැක, හෝ වාක්‍යක් විය හැක, නමුත් එය ෂේක්ස්පියරියානු නාට්‍යක් නිෂ්පාදනයක් නොවේ. ඒ වගේ තවත් කොතෙක් සංහතියට ජීව විද්‍යාත්මක ජීවයක්ද ෂේක්ස්පියරියානු රඟ දැක්මට වඩා.

මානව මූලධර්ම පවසනවා ලෝකය හා විශ්වය “සියුම්ව සකස්කර” පොළොව මත ජීවිතයට ඉඩ දී ඇත. අනුපාතයේ මූක ද්‍රව්‍ය ගුවන තුළ පොළොව මත යාන්තමට ගැට ගසා ඇත. බොහෝ ජාතීන් ඉක්මන් පැවැත්මෙන් අහක්ව යයි. පොළොව සූර්යයාට සැතැපුම් කිහිපයක් පමණක් දුර නම් බොහෝ වෙනස් වන සුළු දේ සම්පූර්ණයෙන් සකස්වනවා එයින් වෙනස්වන සුළු දේ අහම්බෙන් ඇති වන්න අපහසු වේ, සමායොජන නොවූ තත්වයක්.

බුද්ධිමත් සැලසුම් සිද්ධාන්තය අනුමාන නොකරයි බුද්ධිමත් උල්පත හඳුනා ගැනීමේදී (එය දෙවියන් වහන්සේ හෝ හඳුනා නොගත් පියාසර වස්තු හෝ වෙනත් දෙයක් වූවත්), බුද්ධිමත් සැලසුම් සිද්ධාන්ත මෙහෙයවන බොහෝ දෙනා දේව වාදිය. ඔවුන් දකිනවා සැලසුම් වල පිළිබ්ඹුවීම හාත්පස පැතිරෙන ලෙස ජීවවිද්‍යාත්මක ලෝකය දෙවියන් වහන්සේගේ පැවැත්මට සාදකයකි. කෙසේ වෙතත්, සුලු අදේවවාදින් සැලැස්මේ බලවත් සාධක නැතැයි පැවසීමට නොහැක. නමුත් මැවුම්කාර දෙවියන් වහන්සේව පිළිනොගනි. ඔහු දත්ත පරිවර්ථනය කිරීමට යොමු වෙනවා. පෘථිවිය ඇති උනේ යම් ආකාර ඉහළ තත්වයක් ජාතියක් පෘථිවියෙන් බැහැර සිට ඇති කරා යන සාධකය මත. නියත ලෙස, විදේශීන්ගේ පැවැත්ම පිළිබඳවද ඔවුන් සඳහන් නොකරයි. එම නිසා පිළිගැනීමට හැකි පිළිතුරක් නොමැතිව ඔවුන් නැවත සිටි.

බුද්ධිමත් සැලැස්ම, සිද්ධාන්තය දෙවියන් වහන්සේ සියල්ල මැවිය යන බයිබලීය මතය මතද නොවේ. එහි ඉතා වැදගත් ප්‍රභේදයක් ඇත. තත්වයන් දෙක අතර බයිබලානුකුල මැවුම්වාදය යොමුවන්නේ බයිබලයේ ගණන් බැලීම මැවීම පිළිබඳව නිවැරදි බවට එනම් පොළොව මත සිටින ජීවින් බුද්ධිමත් ජීවියෙක්-දෙවියන් වහන්සේ ඊට පසු ඔවුන් ස්වභාවික සාධක දෙස යොමුමේ. මෙම නිගමනයට උපකාරයක් ලෙසට බුද්ධිමත් සැලසුම් සිද්ධාන්තයක් ස්වභාවිකත්වය සමග සිටිමින් හා ජීවින් පොළොව මත සිටින යම් බුද්ධිමත් ජීවියෙක් විසින් නිපදවන ලදි යන නිගමනයට යොමුවේ (මොනවා උනත්).



නැවතත් සිංහල මුල් පිටුවට



බුද්ධිමත් සංකල්පයේ සිද්ධාන්තය කුමක්ද?