settings icon
share icon
ප්‍රශ්නය

මිලේනියමට පෙර නම් කුමක්ද?

පිළිතුර


මිලේනියමට පෙර නම් ක්‍රිස්තුස් වහන්සේ උන් වහන්සේගේ මිලේනියම් රාජ්‍යයට පෙර උන් වහන්සේගේ දෙවන පැමිණීම වීමයි. එම මිලේනියම නම් පොළවේ අවුරුදු 1000 ක් ක්‍රිස්තුස් වහන්සේ රජකම් (පාලනය) කිරීම වේ. ලියවිලි පාඨය පරිවර්ථනය කර තේරුම් ගත් විට එය කටයුතු කරන්නේ අවසාන කාලය පිළිබඳවයි. තේරුම් ගත යුතු කරුණු දෙකක් තිබේ. ලියවිල්ල නිවැරදි ලෙස පරිවර්ථනය කිරීම හා ඊශ්‍රායෙල් (යුදෙව්වන්) හා සභාව (යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන ඇදහිලිවතුන්) අතර ඇති ප්‍රබේදය.

පළමු, ලියවිල්ල නිවැරදි ලෙස පරිවර්ථනය කිරීම පදනම් වන්නේ එහි ඇති සංධර්භය මත. මෙයින් අදහස් වන්නේ ඒ ලිපිය ලබන්නාගේ පදනම මත රඳා පවතින බවයි, ලියා ඇති දේ, කව්රු විසින් ලියා ඇතිද එවැනි දේ. කතෘ දැන ගැනීම ඉතා වැදගත්, බලාපොරොත්තු වන ලබන්නා. පරිවර්තනය කරන කොටසේ පසුබිම තේරුම් ගත යුතුය. ඓතිහාසික හා සංස්කෘතික ගොනු කිරීම් කොටසේ ඇති නිවැරදි පණිවිඩය සොයා ගත හැක. ලියවිල්ලම ලියවිල්ල පරිවර්ථනය කරන බවද මතක තබා ගත යුතුය. එමෙන්ම, බයිබලයේ තවත් තැනක ලියා තිබෙන කොටසක් තවත් තැනක සඳහන් කර තේරුම් කරන අවස්ථාද ඇත. මේ සියලු කොටස් එහි ඇති පදනම මත පරිවර්ථනය කළ යුතුය.

අවසානයෙන්, ඉතා වැදගත් දේ නම් බයිබල් කොටස් නිතර සාමාන්‍ය, විධිමත්, සැලැස්ම, ප්‍රායෝගි අදහස් නැති නම් සංධර්භය ලියවිලි කොටසේ එය ස්වභාධර්මයෙන් සොයා ගත් බවට. පදගත අර්ථය කථා කරන වචන වලින් පැහැදිලි කර ගැනීමට අපහසු විය හැක. එම නිසා පරිවර්ථකයා දිරිමත් කිරීමට කැමති සන්ධර්භය වෙත යොමු වීමට අපහසු තේරුම් ගැනීමට අවශ්‍යම තිබෙන භාෂාවන් ඇති ලියවිලි වලට අදහස් දීම පැවසීමට යාමෙන් වැලකිය යුතුය. ඉතා වැදගත් දේ නම් කිසිම විටක “ගැඹුරට, වඩාත් ආත්මිකව” අදහස් (තේරුම්) දී ඇති තරමට වඩා සෙවීමට උත්සහ නොකල යුතුය. ලියවිලි කොටසක් ආත්මික තත්වයට ගෙන ඒමට භයානකයි. මන්ද, එය කියවන්නාගේ මනසින් එහි ඇති නිවැරදි පරිවර්ථනය ගිලිහි යා හැකිය. එබැවින් එහි කිසිම අරමුණක් නැති වේවි. පරිවර්ථනයේ නැති නම් ලියවිල්ල විෂය බවට පත්වනවා ඕනෑම පුද්ගලයෙකුගේ හැඟීම එහි ඇති තේරුම සමග. 2 පේත්‍රැස් 1:20-21 අපට මතක් කර දෙනවා “මක්නිසාද කිසි අනාගත වාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොලඹුවනු ලැබ, දෙවියන් වහන්සේගෙන් ලැබූ ලෙස කථා කළෝය.”

බයිබලානුකුල පරිවර්ථනය නම් මේ මූලධර්ම යොමු කරමින්, එහි පෙනෙන දෙය නම් ඊශ්‍රායෙල් (ආබ්‍රහම් ගෙන් පැවත එන්නෝ) හා සභාව (අළුත් ගිවිසුමේ සියළු ඇදහිලිවතුන්) මෙය ඉතා පැහැදිලි වැදගත් කණ්ඩායම් වේ. ඉතා වැදගත් තේරුම් ගැනීම නම් ඊශ්‍රායලය හා සභාව වැදගත් වන්නේ, මෙය වරදවා තේරුම් ගත්තොත් ලියවිල්ල වැරදියට පරිවර්ථනය වේ. විශේෂයෙන් වරදවා වටහා ගැනීමට යොමු වන්නේ ඊශ්‍රායලයට දුන් පොරොන්දු වේ (සම්පූර්ණවුන හා සම්පූර්ණ නොවුන). එවැනි පොරොන්දු සභාවට අදාල නොකල යුතුය. මතක තබා ගන්න ලියවිලි කොටසේ සංධර්භය එය ලබන්නා ගැන සඳහන් කරයි. එය වඩාත් නිවැරදි පරිවර්ථනයට යොමු කරයි.

එම පෙර මිලේනයේ ආකල්පය පිළිම්ඹු කරන ලියවිලි කොටස් අපට දැකිය හැක. උත්පත්ති 12:1-3 “ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ට කථා කොට; නුඹේ දේශයෙන්ද නු‍ෙඕ නෑයන් කෙරෙන්ද නු‍ෙඕ පියා‍ෙග් ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට පලයන්න. මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නු‍ෙඹ් නාමය ආශීර්වාදයක් වෙයන්න. තවද නුඹට ආශීර්වාද කරන්නන්ට මම ආශීර්වාද කරන්නෙමි, නුඹට ශාප කරන්නාට මම ශාප කරන්නෙමි. පොළොවේ සියලු පවුල් නුඹ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝයයි කීසේක.”

දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කාරණා තුනක් පොරොන්දු උනා. ආබ්‍රහම්ට බොහෝ ඔහුගෙන් පැවත එන්නෝ සිටින්ට යන බවට, මෙම ජාතියට ඔවුන්ගේම අයත් කරගත් දේශයක් තිබෙන්නට යනවා, ආබ්‍රහම්ගෙන් පැවත එන පරම්පරාවට විශ්වීය ආශීර්වාද ගලා එන බවට (යුදෙව්වන්). උත්පත්ති 15:9-17, දෙවියන් වහන්සේ අබ්‍රහම් සමග ගිවිසුම අළුත් කරනවා මෙය වෙනවාත් සමග, දෙවියන් වහන්සේ ප්‍රාණයේ වගකීම නම් ගිවිසුම ඔහු පිට තබනවා. එනම් අබ්‍රහම්ට කළ හැකි දෙයක් තිබුනේ නැත. එමෙන්ම ගිවිසුම අහෝසි කරන කිසි දෙයක් නොකර සිටීම. එමෙන්ම මෙම කොටසින් යුදෙව්වන් විසින් අල්ලාගන්ට යන දේශයට සීමා වැට දමා ඇත. එම සීමාවන් ගැන තොරතුරු දවීතිය කථාව 30:3-5 හා එසකියෙල් 20:42-44.

2 සාමුවෙල් 7:10-17 දෙවියන් වහන්සේ දාවිත් රජට දුන් පොරොන්දු අපට දැකිය හැක. මෙන්න, දෙවියන් වහන්සේ දාවිත්ට පොරොන්දු උනා ඔහුට ඔහුගෙන් පැවත එන්නන් සිටින්ට යන බවට. මේ පැවත එන්නන් අතරේ දෙවියන් වහන්සේ අළුත් සදාකාලික රාජ්‍යයක් ගොඩ නගයි. මෙය නම් ක්‍රිස්තුස් වහන්සේ මිලේනියේ හා සදාකාලයට රජකම් කිරීම ගැන. මෙම පොරොන්දුව සම්පූර්ණ විය යුතුව තිබෙන අතර තවමත් සම්පූර්ණවී නැති බව මතක තබා ගතයුතුය. සමහරු සිතු අයුර නම් සලමොන්ගේ පාලන කාලය එම කාලයයි කියලා. නමුත් ඒ පිළිබඳව ප්‍රශ්නයක් ඇත. සලමොන් පාලනය කරපු කණ්ඩායම් අද ඊශ්‍රායලයෙන් පාලනය නොවේ. එමෙන්ම සලමොන් අදටත් පාලනය කරමින් නොසිටී (ඔහු දැන් නැත). මතක තබා ගන්න දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු උනා ඔහුගෙන් පැවත එන්නෝ දේශයක් සදාකාලයට උරුමකර ගන්ට යන බවයි. එසේම, 2 සාමුවෙල් 7 හී පවසනවා දෙවියන් වහන්සේ සදාකාලයටම පාලනය කිරීමට රජ කෙනෙකු පත් කරන බවට. දාවිත්ට දෙවියන් වහන්සේ දුන් පොරොන්දුව සලමොන්ට සම්පූර්ණ කිරීමට නුපුලුවන. එමනිසා, තවමත් සම්පූර්ණ විය යුතුව තිබෙන පොරොන්දුවක් මෙය.

දැන් මේ සියලුදේ මනසේ තබාගෙන එළිදරව් 20:1-7 හී සඳහන් දේ විභාග කර (පරීක්‍ෂා) බලන කළ අවුරුදු 1000 ක් පිළිබඳව නැවත නැවත මේ පදවල සඳහන් කරන අතර එය යේසුස් වහන්සේ මේ පොළොවේ රජකම් කරන අවුරුදු 1000 ක කාලය ගැන බව වේ. දාවිත්ට දුන් පොරොන්දුව පාලකයෙක් සම්පූර්ණ කරන රජකම ගැන තවමත් එම පොරොන්දුව සම්පූර්ණව නැති අතර පෙර සහස්‍රය / මිලේනියම ලියවිලි කොටස ක්‍රිස්තුස් වහන්සේ අනාගතයේදී සිංහාසනය මත සිටීම මෙම පොරොන්දුවේ සම්පූර්ණවීම ලෙසට දකී. දෙවියන් වහන්සේ කොන්දේසි රහිත ගිවිසුම් ආබ්‍රහම්ට හා දාවිත්ට දුන්නේය. නැතහොත් එය සම්පූර්ණවී හෝ නිත්‍ය ලෙස සිදුවීද නැත තවමත්. ප්‍රායෝගික ලෙස, ක්‍රිස්තුස් වහන්සේ ශාරීරිකව පාලනය කිරීම තමයි දෙවියන් වහන්සේගේ පොරොන්දුව / ගිවිසුම සම්පූර්ණ කරන්නේ.

ලියවිල්ලට ප්‍රායෝගික පරිවර්ථනයක් දීමත් පිළිතුර ප්‍රෙහෙලිකාවක කොටස් එකතු කිරීම වගේය. යේසුස් වහන්සේ පිළිබඳ පරණ ගිවිසුමේ සියලු අනාවැකි පළමුව සිදුවන දෙය නම් ප්‍රායෝගිකව සම්පූර්ණ වීමය. එමනිසා අපි එම පොරොන්දු / අනාවැකි උන් වහන්සේගේ දෙවන පැමිණීම ගැන සම්පූර්ණවීම බලාපොරොත්තු විය යුතුය. පෙර මිලේනිය / සහස්‍රය තමයි අවසාන කාලය හා ගිවිසුමේ පිළිබඳව නිවැරදි පරිවර්ථනය හා සම්පූර්ණවීම වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මිලේනියමට පෙර නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries