settings icon
share icon
ප්‍රශ්නය

දෙවිදුන්ව මැව්වේ කව්ද? දෙවිදුන් පැමිණියේ කොහෙන්ද?

පිළිතුර


අදේවවාදි බර්ට්‍රන්ඩි රසල් ඔහුගේ පොතේ ලියුවා “මම කිතුණුවෙක් නොවුනේ ඇයි” ඕනෑම දෙයකට ආරම්භයක් හේතුවක් තිබේ නම් දෙවියන් වහන්සේටත් එසේම විය යුතුය. ඔහු මෙයින් පෙන්වීමට උත්සහ කලේ දෙවිදුන්ගේ පැවැත්මට හේතුවක් අවශ්‍යව තිබුණා නම් උන් වහන්සේ දෙවියන් වහන්සේ නොවන බවයි. (දෙවියන් වහන්සේ දෙවිදුන් නොවේ නම් සැබවින්ම වෙන දෙවි කෙනෙකේ නැත). මෙය සාමාන්‍යයෙන් පැහිච්ච දරුවෙකුගේ ප්‍රශ්ණයක් වැනිය. “දෙවිදුන්ව මැව්වේ කව්ද?” සාමාන්‍ය දරුවෙකු පවා දන්නවා කිසිම දෙයක් නිකම්ම ඇති නොවන බව. ඉතින් දෙවිදුන් “යම් කිසි දෙයක් / කෙනෙක්” නම් ඔහුගේ පැවැත්මට හේතුවක් තිබිය යුතුය. මා නිවැරදිද?

ප්‍රශ්ණය සූක්‍ෂමයි මන්ද ව්‍යාජ උපකල්පණය කරණකොටගෙන දෙවියන් වහන්සේ යම් ස්ථානයකින් පැමිණි බවත් එම ස්ථානය කොහේද යන්නත් විචාරයි. එයට දිය හැකි පිළිතුර නම් ප්‍රශ්ණය කිසිම තේරුමක් නැති දෙයක් බවයි. එය හරියට “නිල් පාටෙහි සුවඳ මොනවගේද?” වැනි ප්‍රශ්ණයක් ඇසීම හා සමානයි. මන්ද නිල් පාටට ගඳ සුවඳ දැනෙන ප්‍රවර්ග පිළිවෙලක් නැත. ඉතින් ප්‍රශ්ණයම ව්‍යාකුලයි. එමෙන්ම දෙවිදුන් මැවිල්ලේ ප්‍රවර්ගයක් නොවේ. එසේත් නැත්නම් උන් වහන්සේගේ සදාකල් පැවැත්ම වෙත පැමිණීම, පැවැත්මට හේතුව, උන් වහන්සේට හේතුවක් හා උන් වහන්සේව කිසිවෙකු මැව්වේ නැත. උන් වහන්සේ නිරායාශයෙන් පැවතෙනවා.

අපි මෙය දන්නේ කෙසේද? අපි මෙය දන්නේ කිසිවකින් නොවේ, කිසිවක් නොපැමිණේ. කෙසේවෙතත් පළමුව පැවතුනාවූ යමක් නොතිබුණා නම් පවතින කිසිවක් ආරම්භ නොවන්නට ඇත. නමුත් දේවල් පවතිනවා. එසේ නම් කිසිම විට කිසිවෙක්ම නොතිබුණාවූ නොසිටියාවූ, කාලයක් නොවීය. නිතරම පැවතුනාවූ දෙයක් තිබිය යුතුමයි. එම සදාකාලාත්මක පැවැත්ම නම් අපගේ දෙවියන් වහන්සේය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවිදුන්ව මැව්වේ කව්ද? දෙවිදුන් පැමිණියේ කොහෙන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries