settings icon
share icon
ප්‍රශ්නය

ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය මා විශ්වාස කළ යුත්තේ ඇයි?

පිළිතුර


යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ක්‍රි.ව. පළමු ශත වර්ෂයේ යුදාහි ප්‍රසිද්ධියේ මරණයට පත් කළ බවට ඉතා පැහැදිලි සාධක තිබේ. පොන්තියුස් පිලාත් යටතේ, කුරුසිපත් කිරීම කරණකොටගෙන, සන්හෙද්‍රිනය යුදෙව් මණ්ත්‍රණ සභාවේ ආඥාවට අනුව. කිතුනුවන් නොවන ඓතිහාසික ගණනයන් ෆලේවියස් ජොසේෆස්, කොර්නේලියස් ටැසිටස්, සමොසතා හී ලූසියන්, මහමදීය හා යුදෙව් සන්හෙද්‍රිනය මණ්ත්‍රණ සභාව තහවුරු කරනවා මුල් කිතුනුවන්ගේ ඇහින් සාක්‍ෂි යේසුස් වහන්සේගේ මරණය පිළිබඳව.

උන් වහන්සේගේ උත්ථානය පිළිබඳව නොයෙක් සාදක තිබෙනවා යොමු කරන තත්වයකට. වියෝවූ නීති විද්‍යාඥ ආශ්චර්ය ගුණ ඇත්තා හා ජාත්‍යන්තර දේශපාලන විශාරදයා ශ්‍රීමත් ලයනල් ලූකෝ (ගිනස් පොතේ ලෝක වාර්ථාවක් තැබුවා ඔහුගේ පෙර නොදුටුවිරු 245 ක් තම ආරක්‍ෂාව උදෙසා මිනිමැරු පෙරහුරු නිදහස් කිරීම) සංක්ෂේප කිතුනුවන ඉතා උද්‍යෝගයෙන් හා ස්ථීරව සිටියා උත්ථානය පිළිබඳ ශක්තිමත්ව ඔහු ලියූ විට. “මම අවුරුදු 42 ක් විත්ති පක්‍ෂයේ පෙරහුරු නීතිඥයෙකු ලෙස ලෝකයේ බොහෝ ස්ථානවල සහභාගිවෙමින් සිටි අතර තවමත් අපි ක්‍රියාත්මකව සිටි. බොහෝ අවස්ථාවල වාසනාවන්ත ලෙස මම සාර්ථක වෙලා තිබෙනවා ජූරි සභාවේදී මම පවසා ඇත යේසුස් වහන්සේගේ උත්ථානය සැක කිරීමට කිසිම ඉඩක් නැති ලෙස පිළිගැනීමටම යොමු කරන බවට.”

සමහර සමාජවල ප්‍රතිචාර දක්වනවා එම සාධකවලටම නොසැලකිලිවූ අනාවැකිවලට එකඟවීම ඔවුන්ගේ ස්ථීර කැපවීමක් තුළ ක්‍රම විද්‍යාත්මක ස්වදේශකවාදය තුළ, එම තත්වයන් තුළ නුපුරුදුවූ, ක්‍රම විද්‍යාත්මක ස්වදේශවාදය නම් මිනිසාගේ වෑයම ස්වභාවික තත්වයන් වලින්ම පැහැදිලි කිරීමටයි. නමුත් ඓතිහාසික තත්වයක් ස්වභාවික පැහැදිලි කිරීමට එරෙහි වුනොත් (උදා: ආශ්චර්යමත් උත්ථානය) බොහෝ උගතුන් සාමාන්‍යයෙන් සලකනවා මුළුමනින්ම යටත් කරන ලියවිල්ලක් ලෙසට. සාධක ගැන නොසලකා එය කෙතරම් ආකර්ශණීය නෑඹුරුවීමක් තිබුනත්.

අපගේ කෝණයෙන් (දෘෂ්ටියෙන්), නොසැලෙන පක්‍ෂපාතිකම සාමන්‍ය තත්වයකට සාමාන්‍ය සාධක ගැන නොසලකා. විරුඳ්ධ සාධක උපකාරිනොවේ අපක්‍ෂපාති ක්‍රමයකට (එමනිසා ප්‍රමාණවත්) අභිප්‍රායන් සොයා බැලීම්. ආචාර්ය වේනර් වොන් බ්‍රවුන් හා තවත් අය සමග එකඟ වෙනවා යම් ප්‍රසිද්ධ දර්ශනවාදයකට බල කිරීම සාධක වලින් හුරුකම අභිප්‍රාය බලපානවා යැයි ඔවුන් විශ්වාස කරන හෙයින් හෝ ආචාර්ය වොන් බ්‍රවුන්ගේ වචන “එක් නිගමනයක් විශ්වාස කිරීම විද්‍යාවේ අභිප්‍රාය කෙලසන බව.”

උත්ථානයට නෑඹුරුව කථා කරන සාධක කෙරෙහි අපගේ අවධානය යොමු කරමු යැයි ප්‍රකාශ කර තිබීම.

ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයට ඇති පළමු සාධක පෙල

ආරම්භ කිරීමට, ප්‍රතියක්‍ෂවම අවංක ඇසින් දුටු සාක්‍ෂි. මුල් කිතුනුවන් සමාව ඇයදුවා කැඳවූ සිය ගණන් ඇසින් දුටු සාක්‍ෂිකරුවන්ගෙන්, විස්තර සහිත ඔවුන්ගේ පක්‍ෂපාති අත් දැකීම්වලින්. බොහෝ ඇසින් දුටු සාක්‍ෂිකරුවන් උවමනාවෙන්ම නිශ්චිතව දිග්ගස්සනවා මරණය හා දුක්විඳීම (වධහිංසාව) ඔවුන්ගේ සාක්‍ෂිය ප්‍රතික්ෂේප කිරීම වෙනුවට. මෙම සත්‍ය සාක්‍ෂි දෙනවා ඔවුන්ගේ අවංකත්වය, ඔවුන්ගේ පැත්තෙන් රැවටීම පාලනය කරයි. ඓතිහාසික වාර්ථාවලට අනුව (ක්‍රියා පොතේ 4:1-17, ප්ලිනීගේ ලිපිය ට්‍රාජාන්ට X, 96) බොහෝ කිතුනුවන් ඔවුන්ගේ දුක්විඳීම ඔවුන්ගේ විශ්වාසය අයිතිය අත්හැරීමෙන්, වෙනුව, එහි බොහෝ දුක්විඳීම දරාගනී හා ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය මරණය වෙතට.

ජීවිත පරිත්‍යාගය විශිෂ්ඨ දෙයක් වූ නමුත් එයට පෙළඹවී, එය (ඔහුගේ හෝ ඇයගේ අවංකභාවය ඔප්පු කිරීම සඳහා) සිදු කළ යුතු දෙයක් ලෙසට වලංගුවූ දෙයක්ද නොවේ. අතීතයේ වේදසාක්‍ෂිකරුවන් අමරණීය ලෙසට හඳුන්වන්නේ ඔවුන් දැන සිටියා මොනදේ වූවත් ඔවුන් විශ්වාස කළ දෙය සත්‍ය බවට. ඔවුන් සමහරවිට යේසුස් වහන්සේව ජීවතුන් අතර සිටින විට දුටුවා එසේත් නැතිනම් මරණයෙන් පසුව දුටුවා සමහරවිට ඒ දෙකම නැති වෙන්නත් පුළුවන්. මෙය ඉතා අපූර්ව දෙයකි. එය බොරුවක් නම් බොහෝ පීඩාවන් වලට ඔවුන් යොමු වන්නේ ඇයි. එය දැන ගත්තේ ඇයි ඔවුන්? එය බොරු දෙයක් නම් පීඩාවල්, හිරගතවීම්, හිංසාවන් හා මරණවලට ඔවුන් මුහුණ දුන්නේ ඇයි?

සැත්තැම්බර් 11, 2001 දී, ආත්මඝාතන ගුවන් කොල්ලකරුවන් සැකයකින් තොරව (නිරනුමානව) ඔවුන් තමන් ගැන පමණක් සිතීම විශ්වාස කළා (එයට සාදකයක් නම් ඒ වෙනුවෙන් ඔවුන් මැරෙන්න පවා ලෑස්තියි) ඔවුන් දැන සිටියේ නැත එය හරිද වැරදිද කියා. ඔවුන්ට පෙර බොහෝ අයගෙන් (පරම්පරාවෙන්) පැවතුන විශ්වාසය මත ඔවුනුත් ජීවත් වුනා විශ්වාස කළා. ඊට පරස්පර විරෝධි මුල් කිතුනු වේදසාක්‍ෂිකරුවන් තමයි මුල්ම පරම්පරාව එවැනි ලෙස බිලිවූ. එක්කෝ ඔවුන් දුටුවා ඔවුන් පවසන දෙය, හෝ දුටුවේ නැත.

බොහෝ අය අතරින් ඇසින් දුටු සාක්‍ෂි වන්නේ අපොස්තුළු වරුන්ය. ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයෙන් පසුව ඔවුන්ට පිළිබ්ඹුවීමෙන් නැහැ කීමට නොහැකි තරමට විශාල වෙනසක් ඔවුන් තුළ හට ගත්තා කුරුසපත්වීමත් සමග එක්ෂණයකින් ඔවුන් තම ජීවිත බේරා ගැනීම උදෙසා සැඟවුනා, නමුත් උත්ථානයත් සමගමම ඔවුන් මාර්ගයට පිවිසියා. පීඩාව මැදදී පවා උත්ථානය පිළිබඳව දිරිමත් ලෙස පැවසුවා. ඔවුන් තුළ හටගත් පුදුම සහගත වෙනස කුමක්ද? එය සැබවින්ම මුදල් උපයා ගැනීමකට නොවේ. අපොස්තුළුවරුන් තමන් සතු සියල්ල අත හැරියා උත්ථානය පිළබඳව දේශනා කිරීමට ඔවුන්ගේ ජීවිත පවා.

ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය පිළිබඳව දෙවන සාධක පෙල

දෙවන සාධක පෙල විශේෂයෙන් අවධානය යොමු කරන්නේ විශේෂිත පුද්ගලයන් දෙසට. විශේෂයෙන්ම හඳුන්වන (ප්‍රසිද්ධවූ) පාවුල් හා යාකොබ් වැනි. පාවුල් ඔහුගේම ක්‍රියාවෙන් මුල් සභාවට පීඩා කළ පුද්ගලයෙකි. ඔහු උත්ථානවූ ක්‍රිස්තුස් වහන්සේව මුහුණට මුහුණ මුණගැසීම ගැන ඔහු පැවසූ දෙයින් පසුව ඔහු එකෙනෙහිම සභාවට පීඩා කරන දරුණු පුද්ගලයාගෙන් සභාව ආරක්‍ෂා කරන සභාවල් රෝපණය කරන විශේෂිත පුද්ගලයෙකු ලෙසට වෙනස් විය. පෙර සිටි කිතුනුවන් ලෙසට පාවුල්ද දිළිඳුකම, පීඩාව, තැලීම්වලට, හිරගත කිරීම් හා ඔහුගේ කැපවීම ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය වෙනුවෙන් දැරීම නිසා මරා දැමීමටද ලක්වුනා.

යාකොබ්ද විරුද්ධව සිටියත් පාවුල්තුමා මෙන් විරුධව සිටියේ නැත. ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථාන‍ෙයන් පසුව උන් වහන්සේ ඔහුව මුණ ගැසීමත් සමගම ඔහු ඉතා බලවත් ඇදහිලිවන්තයෙක් බවට පත්විය. එසේම යෙරුසලමේ සභාවේ නායකයෙක්ද විය. තවමත් අපට ඔහු මුල් සභාවට යැවූ විශාරදයින් පිළිගන්නා ලිපියක් අපට ඇත. පාවුල් ලෙසට, යාකොබ්ද ස්වකැමැත්තෙන් ඔහුගේ සාක්‍ෂිය උදෙසා දුක්විඳ මිය ගියා. ඔහුගේ විශ්වාසයේ සාධකයක් වන්නේ (ක්‍රියා පොත හා යෙසෙෆස් බලන්න යුදෙව්වන්ගේ පුරා වස්තු XX, ix, 1).

ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය පිළිබඳ තුන්වන හා හතරවන සාධක.

තුන්වන හා හතරවන සාධකය අවධානය යොමු කරන්නේ හිස්වූ සොහොන පිළිබඳ එදිරිකාරයන්ගේ සාක්‍ෂිය / සභාගත කිරීම ගැනය. උත්ථානය පිළිබඳ විශ්වාසයේ මුල සිදුවූයේ යෙරුසලමේය. යේසුස් වහන්සේව ප්‍රසිද්ධියේ මරණු ලැබ තැන්පත් කරන ලද්දේ යෙරුසලමේය. උන් වහන්සේගේ උත්ථානය ඇදහිමේ මුල් ඇදීමට යෙරුසලමේ ඉඩ නොලැබෙන්නට ඇත උන් වහන්සේගේ ශරීරය තවමත් ඒ සොහොනේ තිබුණා නම්. සන්හෙද්‍රින සභාව විසින් එය ගොඩ ගෙන බලන නිසාවෙන්. ඔවුන් එය ගොඩගෙන බලා ප්‍රසිද්ධියටද පත්කරනු ලබයි (උන් වහන්සේගේ ශරීරය සොහොනේ උත්ථානයට පසුත් තිබුනා නම්). ඊට පසු සරදමටද ලක් කරනු ඇත. ඒ වෙනුවට සන්හෙද්‍රිනය මණ්ත්‍රණ සභාව ගෝලයන්ට දෝශාරෝපණය කළා උන් වහන්සේගේ ශරීරය සොරකම් කළා යැයි කියා. එසේත් නැති නම් එය ශරීරය අතුරුදහන්වීම ඇඟවීමට දැරු උත්සහයකි (එසේ නම් සොහොන හිස්). හිස්වූ සොහොනේ සත්‍යතාවය අපි පැහැදිලි කරන්නේ කෙසේද? මෙන්න සාමාන්‍ය පැහැදිලි කිරීම් තුනක්.

පළමුව, ගෝලයන් ශරීරය සොරකම් කරන ලදි. මෙම කාරණය නම්, ඔවුන් දැන සිටිනවා උත්ථානය රැවටීමක් බවට. එසේ නම් ඒ වෙනුවෙන් දුක්විඳ තම ජීවිතය පවා බිලිදීමට කැමති නොවේ (අවසානය යොමු කරන්න අවංක ලෙස ඇසින් දුටු සාක්‍ෂිකරුවාගේ පැහැදිලි කිරීමේ සාධක දෙසට). සියලු ඇසින් දුටු සාක්‍ෂිකරුවන් දැන සිටින්නට ඇත ඔවුන් ක්‍රිස්තුස් වහන්සේව දුටුවේ නැත. එමෙන් බොරු පවසන බවට. බොහෝ කුමන්ත්‍රණ සමග, නියත වශයෙන්ම කව්රු හරි පසු තැවෙන්නද ඇත, ඔහුගේ දුක්විඳීමට නතර කර ගැනීම හේතුවෙන් ඔහුගේ සහෝදර ඥාතීන්ගේ, පවුලේ අයගේ දුක්විඳීම නතර කර ගැනීමට. කිතුනු පළමු පරම්පරාව නියත වශයෙන්ම අමානුෂික ලෙස වද වින්දා, විශේෂයෙන්ම ක්‍රි.ව. 64 දී ඇතිවූ ලැව් ගින්න වැනි (නීරෝ තම මාළිගය පුළුල් කර ගැනීම හේතුවෙන් ඇති කරවූ, නමුත් එහි වරද රෝමයේ එවකට ජීවත්වූ කිතුනුවන් මත පැටවුවා ඔහු නිර්දෝෂ යැයි ඔප්පු කිරීම අරමුණින්). රෝම ඉතිහාසඥයෙක් වන කොරනේලියස් ටැසිටස් රෝම අධිරාජ්‍යයේ ඔහුගේ වාර්ෂික වාර්ථාවට ගණන් කර (ප්‍රසිද්ධ කළේ ගින්නට පසු සිටි ජනතාවටය).

නීරෝ වරදට පත් කළ අයට දඬුවම තද කරන ලදි විශිෂ්ඨ (උත්කෘෂ්ට) ලෙස හිංසා කරන ලදි, එමෙන්ම ඔවුන්ට වෛර කරන ලදි. ඔවුන්ගේ පිළිකුල් ක්‍රියාව හේතුවෙන්, කිතුනුවන්ව මහජනයන් ලෙස හඳුන්වනු ලබයි. ක්‍රිස්තොස් මුල් නාමය හිමි තැනැත්තාගෙන් තිබූ දැඩිම හිංසාව (කුලිය) ගෙවනු ලැබුවා තිබේරියස්ගේ කාල වකවානුවේ අපගේ නියෝජිතයකුගේ අතින්, පොන්තියුස් පිලෙටස්, එමෙන් විශේෂිත දැඩි මිථ්‍යා ඇදහීම (අන්ධ විශ්වාසය), මොහොතකට පරික්‍ෂා කරන ලදි. යුදායේදී පමණක් නැවත පිළිබ්ඹු කරන ලදි. නපුරේ පළනු පියවර නමුත් රෝමයේදී පවා, ලෝකයේ භයානක හා ලැජ්ජා සහගත දේ ඇති ස්ථානය ඔවුන්ගේ මධ්‍යස්ථානය සොයා ගෙන ප්‍රසිද්ධ විය. අනුකුලව, වරදට පත් සියලු දෙනාව අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව ඊට පසු ඔවුන්ගේ තොරතුරුවලට අනුව, අති විශාල ජනතාවක් වරදට පත් කරනු ලැබුවා. නමුත් නගරය ගිනි තැබීමේ චෝදනාවට බොහෝ අය නැත, මිනිස් සංහතියට විරුද්ධව ක්‍රියාත්මකවීම. ඔවුන්ගේ මරණයද විහිලුවට ලක් කරන ලදි. සතුන්ගේ ලොම් වලින් ඔතා බල්ලන් විසින් ඉරා දැමීමට දමා නැති කරන ලදි, හෝ කුරුසිපත් කරන ලදි, හෝ ගිනි මැලයට දමා පුච්චා මරණ ලදි. ඔවුන්ව ආලෝකය ගෙන දීමට (රාත්‍රියේ) පන්දම් ලෙස දල්වා මරණ ලදි (වාර්ථාව XV, 44).

නීරෝ ඔහුගේ උද්‍යාන උත්සව (සාදයන්) පැවැත්වූයේ (දැල්වූයේ) පණපිටින් ගිනි තැබූ කිතුනුවන්ගෙන්ය. සැබවින්ම කෙනෙකු හෝ පසුතැවෙන්න ඕනා එවැනි දරුණු වේදනාවලට මුහුණ දෙන නිසා. සත්‍ය නම්,කෙසේවෙතත්, අපට කිසි ආරංචියක් වාර්ථාවක් නැත මුල් කිතුනුවන්ගෙන් කිසිවෙක් පසුබට වුනා යැයි මේ ලැබූ වේදනාවන් නිසාවෙන්. ඒ වෙනුවට උත්ථානයට පසු සිටි සිය ගණන් ඇසින්දුටු සාක්‍ෂිකරුවන් තම ජීවිත පූජා කරමින් ඒ සත්‍ය එළි දැක්වූවා (ප්‍රකාශ කළා).

ගෝලයෝ ශරීරය සොරකම් කළේ නැති නම්, හිස්වූ සොහොන ගැන අප පැහැදිලි කරන්නේ කෙසේද? සමහරු අනුමාන කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ මරණය බොරුවට සිදුවිය ඊටපසු සොහොනින් පැන ගත්තා යැයි. මෙය ඉතා මෝඩ දෙයකි. ඈසින්දුටු සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂියට අනුව, ක්‍රිස්තුස් වහන්සේට තලනු ලැබුවා, හිංසා කරනු ලැබුවා, තුවාල කරනු ලැබුවා හා අනිනු ලැබුවා. උන් වහන්සේ ඇතුලාන්තයෙන්ම දුක් වින්දා තුවාල වුනා. විශාල ‍ෙලස රුධිරය පිට විය, හුස්ම හිරවීම, හෙල්ලයකින් ඇලය හරහා ඇනීම. මේ දේවලින් යේසුස් වහන්සේ හෝ (වෙනත් සාමාන්‍ය මනුෂ්‍යයකු හෝ) නොමැරී මරණයෙන් ගැලවේ යැයි සිතීමට යහපත් කිසිම හේතුවක් නැත. එමෙන්ම සොහොනක් තුළ දින තුනක් රාත්‍රි තුනක් කිසිම වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව බේරී සිටීම, ආහාරද වතුරද නොමැතිව සිට ඔහුගේ ශරීරය දමා මුද්‍රාකර තිබූ අති විශාල ගල පෙරලීමට හැකියාව තිබේද? එළිදරව් නොවූවකින් ගැලවෙන (ලේ වලින් පෙරහුරු නොකර) බොහෝ ඇසින්දුටු සාක්‍ෂිකරුවන්ට තමා උත්ථානවූ බව නිරෝගිව සිටින බවට පැහැදිලි කළ හැකිද? එසේම අතුරුදහන් විය හැකිද? එවැනි දෙයක් නොහැකිය.

ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය පිළිබඳව පස්වන වගන්තිය.

අවසාන වශයෙන්, පස්වන වගන්තියේ සාධකය පිළිබ්ඹු කරන්නේ ඇසින්දුටු සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂියේ විශේෂත්වයන්ට. උත්ථානය පිළිබඳ කථා වස්තුන්හි කාන්තාවන් පළමු හා ප්‍රාථමික ඇසින්දුටු සාක්‍ෂිකරුවන් ලෙස හඳුන්වනු ලබයි. මෙය ඉතාමත් ලැජ්ජාවට කරුණකි මන්ද යුදෙව් හා රෝම සංස්කෘතියේ කාන්තාවන්ව ඉතා පහත් ලෙස සලකන ලදි. ඔවුන්ගේ සාක්‍ෂිය පිළිගත නොහැකි හා අහක දමන එකක් ලෙස ගණන් ගන්නා ලදි. මේ හේතුවෙන්, 1 වන ශත වර්ෂයේදී යුදයේ සිදුවන කිසියම් දුෂ්ඨ ක්‍රියාවක් හා සරදමට ලක් කරන ක්‍රියාවකට ස්ත්‍රීන් ප්‍රාථමික (විශේෂිත) ඇසින්දුටු සාක්‍ෂිකාරියන් ලෙස ගණන් ගැනීම ඉතා අප්‍රසන්න දෙයකි. උන් වහන්සේගේ පිරිමි ගෝලයන්ගේ උන් වහන්සේගේ උත්ථානය දුටුවා යැයි පැවසූ, ඔවුන් සියල්ලෝ බොරු පවසනවා හෝ උත්ථානයේ ව්‍යාජකම් ඔවුන් පිළිගැනීමට ඉතා අපහසු සාක්‍ෂියක් තෝරා ගත්තේ ඇයි.

ආචාර්ය විලියම් ලේන් ක්‍රේග් පැහැදිලි කරනවා, “යුදෙව් සමාජයේ ස්ත්‍රියකගේ ක්‍රියාකාර කමක් තේරුම් ගත් කළ, කාන්තාවන් තමයි මේ හිස්වූ සොහොන පිළිබඳව මුලින්ම සොයා ගත් බව දැකිය හැක. පලස්තීනයේ මුල් ශත වර්ෂයේ කාන්තාව සිටියේ ඉතා පහත් තත්වයක. පැරණි කියමනක් ඇත නීතියේ වචනය ගින්නට දමන්න කාන්තාවක් අතට පත්වීම වෙනුවට. එසේම පිරිමි දරුවන් ආශීර්වාද ලද්දෝය. නමුත් ගැහැණු දරුවන් ඇති අයට දුක් වේ. කාන්තාවන්ගේ සාක්‍ෂිය ගණන් නොගනී මන්ද ඔවුනට යුදෙව් උසාවියකදී පවා සාක්‍ෂි දැරීමටවත් අයිතියක් නැත. මෙයට ආලෝකයක් ලෙස සැබවින්ම මේ හිස්වූ සොහොන පිළිබඳ මුල් සාක්‍ෂිකරුවන් මේ කාන්තාවන් වීම. පසුව පැවත ආවවුවන් පිරිමි ගෝලයන් සොහොන පිළිබඳ සොයාගත් බවට පවසන්නට ඇත. පේත්‍රැස් හා යොහන් ලෙසට සිතන්නට ඇත. උදාහරණයකට: ස්ත්‍රීන් පළමු සාක්‍ෂිකරුවන් බව හිස්වූ සොහොනට සත්‍ය ලෙස පැහැදිලි කරන ලදි. කැමති හෝ අකමැති-ඔවුන් තමයි හිස්වූ සොහොන පිළිබඳව සොයා ගත්තේ. මින් ශුභාරංචි ලියූ අය සිදුවූ දෙයම ලියා ඇති බවයි. එය ලැජ්ජාවට කරණක් වූවත්. කලින් හඟවන ඓතිහාසිකත්වය මේ පාරම්පරික සිදුවීම් එහි පාරම්පරික බොරු ප්‍රකාශ වලට වඩා.” (ආචාර්ය විලියම් ලේන් ක්‍රේග් උපයාගත්තේ ලී ස්ට්‍රොබල්, ක්‍රිස්තුස් වහන්සේගේ කථාව, විශේෂ ඉදිරියට යයි, 1998, පි. 293).

සාරාංශය

මේ සාධක පෙළ: ඇසින්දුටු සාක්‍ෂිකරුවන්ගේ ඉදිරිපත් කිරීමේ අවංකත්වය (අපෝස්තුළුවරුන්ගේ පැත්තෙන්, යොමුවෙනවා, අනපේක්‍ෂිත වෙනසක්), හැරීම හා ඉදිරිපත් කිරීමේ අවංකත්වය විරුද්ධත්වයට සාධකයකි හා ලියවිලි-හැරුණ-වේදසාක්‍ෂිකරුවන් ලෙසට. සොහොනේ සත්‍ය සතුරාගේ සාක්‍ෂිය හිස්වූ සොහොන ගැන, සත්‍ය නම් මේ සියල්ල සිදුවූයේ යෙරුසලමේය. උත්ථානය පිළිබඳව ඇදහිල්ල ඇතිවූ හා පහ කරන ලදවූ. කාන්තාවගේ සාක්‍ෂිය, එවැනි සාක්‍ෂියක පැහැදිලිත්වය ඓතිහාසිකව සඳහන් කරන අතර මේ සියලු දේ දැඩි ලෙස උත්ථානයේ ඓතිහාසිකත්වයට එකතුවෙම්. අපි අපගේ කියවන්නන්ට පවසනාව මෙය හොඳට සිතා බලා තේරුම් ගන්න මෙවැනි සාධක. ඒවා ඔබට මෙයින් යෝජනා කරන්නේ කුමක්ද? ඒවා අපගේ ජීවිත වලට මෙනෙහි කිරීම අපි නියත වශයෙන්ම ආචාර්ය ලයනල්ගේ ප්‍රකාශය සමග එකඟවේ.

“ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය ඉතා බලවත්ව තිබෙන හෙයින් එය පිළිගැනීමට යොමු කරනු ලබයි කිසිම සැකයකට ඉඩ නොතබා.”

English



නැවතත් සිංහල මුල් පිටුවට

ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය මා විශ්වාස කළ යුත්තේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries