ප්‍රශ්නය
බයිබලය පිළිබඳ සිත්ගන්නා කරුණු සහ සංඛ්‍යාලේඛන මොනවාද?
පිළිතුර
බයිබලයේ පොත්: 66
පැරණි ගිවිසුමේ පොත්: 39
අළුත් ගිවිසුමේ පොත්: 27
බයිබලයේ කෙටිම පොත: 2 යොහන්
බයිබලයේ දිගම පොත: ගීතාවලිය
බයිබලයේ පරිච්ඡේද: 1189
පැරණි ගිවිසුමේ පරිච්ඡේද: 929
අළුත් ගිවිසුමේ පරිච්ඡේද: 260
බයිබලයේ මැද පරිච්ඡේදය: ගීතාවලිය 117
බයිබලයේ කෙටිම පරිච්ඡේදය: ගීතාවලිය 117
බයිබලයේ දිගම පරිච්ඡේදය: ගීතාවලිය 119
බයිබලයේ පද: 31,173
පැරණි ගිවිසුමේ පද: 23,214
අළුත් ගිවිසුමේ පද: 7,959
බයිබලයේ කෙටිම පදය: යොහන් 11:35
බයිබලයේ දිගම පදය: එස්තර් 8: 9
බයිබලයේ වචන: 773,692
පැරණි ගිවිසුමේ වචන: 592,439
අළුත් ගිවිසුමේ වචන: 181,253
English
බයිබලය පිළිබඳ සිත්ගන්නා කරුණු සහ සංඛ්‍යාලේඛන මොනවාද?