ප්‍රශ්නය
එක්සත් යාච්ඤාව වැදගත්ද? එක්සත් යාච්ඤාව තනි පුද්ගලයෙකුගේ යාච්ඤාවට වඩා බලවත්ද?
පිළිතුර
සභාව නම් ජීවිතයේ ඉතා වැදගත් අංගයකි, එක්සත් යාච්ඤාව, නමස්කාරය සමග, ශබ්ද විකාශන, රාත්‍රි භෝජන, හා සහභාගිකම. මුල් සභාව සැමදාම මුණගැසුනේ අපෝස්තුලුවරුන්ගේ මූලධර්ම ඉගෙන ගැනීමට, රොටි කැඩීමට, හා එක්සත්ව යාච්ඤා කිරීමට (ක්‍රියා 2:42). අනෙක් ඇදහිලිවන්තයන් සමග අපි යාච්ඤා කරන විට, ඉන් ඇතිවන බලපෑම ඵලදායක වේ. එක්සත් යාච්ඤාව තුළින් අපව මානසිකව දියුණු කරයි, එමෙන්ම අපව එකමුතු කරයි. අපෙග් ඇදහිල්ල අප බෙදා ගන්නා විට, සෑම ඇදහිලිවන්තයෙකු තුළ සිටින ශුද්ධාත්මයාණන් වහන්සේ අපෙග් හදවත් ප්‍රීතියෙන් පිරීයාමට සලසනවා, අපගේ පියාණන් වහන්සේට නැගෙන ප්‍රශංසාව අපට ඇසෙන විට. අප එකිනෙකා එක්කාසු කිරීම එක්සත් කමේ අද්විතිය බැම්මකින් මෙම ස්ථානයේදී අපට සොයා ගත හැකිවේ.
ජීවිතයේ ප්‍රශ්න නිසා තනිවම පොර බදින අය වෙනුෙවන් දෙවියන් වහන්සේට අන් අය යාච්ඤා කිරීම අසන්ට ලැබීම ඒ පුද්ගලයාට මහත් ධෛර්ය්‍යකි. අපි අන් අයට ඇති ප්‍රේමය, ඇල්ම, උනන්දුව වැඩි කරයි. අපි ඒ අය උදෙසා මැදහත්කාරකම් කරන කළ, එම අවස්ථාවේම එක්සත් යාච්ඤාව එයට සහභාගි වූවන්ගේ හදවත පිළිබිඹු කරයි. අපි දෙවියන් වහන්සේවෙතට මනුෂ්‍යත්වයෙන් පැමිණිය යුතුය (යාකොබ් 4:10), සත්‍ය (ගීතාවලිය 145:18), කීකරුකම (1 යොහන් 3:12-22), ස්තුති දීමෙන් (පිලිප්පි 4:6) හා ආත්ම විශ්වාසය (හෙබ්‍රෙව් 4:16). අවාසනාවකට සමහර එක්සත් යාච්ඤාවල සිටින අයගේ යාච්ඤා වචන කෙලින්ම දෙවියන් වහන්සේට නොයයි. නමුත් එය අසන අයගේ සවන් වලට යයි. එවැනි ක්‍රියාවල් වලට විරුද්ධව යේසුස් වහන්සේ කථා කරා මතෙව් 6:5-8 මනුෂ්‍යන්ට පෙන්වන්නෝ නොවී, නිරර්ථක වචන කියාගෙන නොයා, වංචාකාරයන් මෙන් නොවී, අපගේ යාච්ඤා වලදී, නමුත් රහසින් යාච්ඤා කරන්න ඇතුල් ගෙට වැදී වංචාකාරයන්ගේ ක්‍රමයට වැටීමට ඇති අවධානයෙන් මිදීමට.
දෙවියන් වහන්සේගේ හස්තය දිගු කිරීම පිණිස එක්සත් යාච්ඤාව තමයි “වඩාත් බලවත්” තනි පුද්ගල යාච්ඤාවට වඩා යන්න ලියා ඇති බයිබලයේ පද සොයා ගත නොහැක. බොහෝ කිතුනුවෝ යාච්ඤාව නම් “දෙවියන් වහන්සේගෙන් දේවල් ගැනීම යැයි” සිතනවා. එමෙන්ම එක්සත් යාච්ඤාව බොහෝ විට අපගේ යාච්ඤා ලැයිස්තු ගත කිරීම ලෙසද වේ. බයිබලානුකුල යාච්ඤා කෙසේ වෙතත් බහු ආංශිතවේ. මුළු ආශාව වටා සිහිකල්පනාවෙන් යුක්තව අපගේ ශුද්ධ, සම්පූර්ණ, හා ධර්මිෂ්ඨ පියාණන් වහන්සේ සමග සංවාදයට ඉඟි කිරීම වේ. එවැනි දෙවියන් වහන්සේ උන් වහන්සේගේ කන උන් වහන්සේගේ මැවිල්ලේ මිනිසාට කන යොමු කිරීමට නැමෙයි. ප්‍රශංසාව නැමදුෙම් ඉදිරියට ගලා යෑමක් (ගීතාවලිය 27:4; 63:1-8), හෘදයෙන්ම පසු තැවී හා පාපෝච්චාරණයට යොමු කරයි (ගීතාවලිය 51; ලූක් 18:9-14), ස්තුති දීම හා කෘතඥතාවයට නිපදවයි (පිලිප්පි 4:6; කොලොස්සි 1:12), එමෙන්ම අන් අය වෙනුවෙන් සැබෑවූ මැදහත්කාර ප්‍රකාශ වලට යොමු වීම (2 තෙසලෝනික 1:11; 2:16).
යාච්ඤාව, ඊට පසුව, දෙවියන් වහන්සේගේ සැලැස්ම ක්‍රියාත්මක වීමට දෙවියන් වහන්සේ සමග සහයෝගිව කටයුතු කිරීම. අපගේ කැමැත්තට උන් වහන්සේව නමා ගන්නට උත්සහ නොදරමු. අපි අපගේ ආශාවන් කීකරුකමින් අපගේ පීඩාවන් අපට වඩා හොඳට හඳූනන හා අප ඉල්ලන්නට පෙර ඒ දේ දන්න (මතෙව් 6:8), කෙනාට දුන් විට, අපෙග් යාච්ඤාවන් උසස් ස්තානයට යොමු වේ. සටහන් කමේ යාච්ඤාව දිව්‍ය කැමැත්ත වේ. එමනිසා ඒවා සුභවාදිව පිළිතුරු ලැබේ. එය ඒක පුද්ගලික යාච්ඤාවක් හෝ දාහකගේ හෝ වේවා.
එක්සත් යාච්ඤාව තුළින් දෙවියන් වහන්සේගේ හස්තය දිගු කිරීමට යන්න මතෙව් 18:19-20 වැරදි ලෙස වටහා ගැනීමක් හෝ වැරදි ලෙස පරිවර්ථනයක් වේ. “නැවත නුඹලාට කියමි පොළොවේදී නුඹලා ගෙන් දෙදෙනෙක් නමුත් ඉල්ලන යමක් ගැන එක්සිත් වන්නෝ නම්, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේගෙන් ඒ දේ ඔවුන්ට ලැබෙන්නේය. මක්නිසාද දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස් වසිටත් නම් මම එතැන ඔවුන් මැද සිටිමි.” මෙම කොටස විශාල කොටසකට අයත් වේ, එය යොමු වන්නේ සභාව තුළ සිටින පාපයට යොමූවූ සාමාජිකයකුට විනය හැසිර වීමට වේ, ඇදහිලිවන්තයන්ට පොරොන්දු වීම හිස් චෙක් පතක් දීමට ඔවුන් දෙවියන් වහන්සේ ඉල්ලීම එකඟ වෙන. කෙතරම් පව්කාර හෝ මෝඩ සභා විනය හැසිර වීම යන කොටසට සම්ඹන්ධ නොවීම පමණක් නොව, නමුත් එය ලියවිල්ල ඉතුරු ටිකත් ප්‍රතික්ෂේප කරයි. විශේෂයෙන් දෙවියන් වහන්සේගේ රාජකීයත්වය.
“දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් රැස්වන යාච්ඤාවට යන කියමනට එකතු කිරීමක් ලෙස, ලියවිල්ලේ උපකාරයක් නොමැති විශේෂිත බලයක් පිළිම්බු කර පෙන්වයි. සැබවින්ම දෙවියන් වහන්සේ දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් යාච්ඤා කරන්න රැස්වෙන ස්ථානයේ සිටිනවා. නමුත් තනි ඇදහිලිවන්තයෙකු රැස්වෙන ස්ථානයේදී උන් වහන්සේ ඇහුම් කම් දෙනවා. එම පුද්ගලයා අන් අයගෙන් සැතැපුම් දාහක් පමණ දුරින් සිටියත් එක්සත් යාච්ඤාව වැදගත් මන්ද එයින් එකමුතු කම ඇතිවේ (යොහන් 17:22-23), ඇදහිලිවන්තයන් එකිනෙකා ධෛර්ය්‍ය කිරීමේ ප්‍රධාන දෙයකි (1 තෙසලෝනික 5:11) හා එකිනෙකාට යහපත් සිතුවිල්ලෙන් මෙහෙ කිරීම (හෙබ්‍රෙව් 10:24).
English
එක්සත් යාච්ඤාව වැදගත්ද? එක්සත් යාච්ඤාව තනි පුද්ගලයෙකුගේ යාච්ඤාවට වඩා බලවත්ද?