settings icon
share icon
ප්‍රශ්නය

ලබ්ධිය නිර්වචනය යනු කුමක්ද?

පිළිතුර


“ලබ්ධිය” යන වචනය අපට ඇසෙන විට අපට සාතන්ව නමස්කාර කරන කණ්ඩායමක් මතකයට නැගේ, සතුන් පූජාවන්, හෝ නපුරු දේවල් වලට සහභාගිවීම, අනියම් හා මිථ්‍යාදෘෂ්ඨි සිරිත්. කෙසේ වෙතත්, සැබෑවටම බොහෝ ලබ්දීන් අහිංසක ලෙසට පෙනේ. ඒ කිතුනු නිර්වචනය ලබ්ධියක නම් බයිබලානුකුල සත්‍යතාවයන් එපා කරන මූලික පාදකයන් යුත් ආගමික කණ්ඩායම්. සරළ ලෙසට ගත් කළ ලබ්ධියක් නම් මනුෂ්‍යයකු නොගැලවී සිටීමට යොමු කරන දෙයකි. ඇය / ඔහු විශ්වාස කරනවා ආගමකින් අසමාන දෙයක් ලෙසට. ලබ්ධිය නම් ආගමේ කොටසක් ලෙසට ප්‍රකාශ කර ගන්නා කණ්ඩායමකි. එය අත්‍යවශ්‍ය සත්‍යයන් එපා කරයි. කිතුනු ලබ්ධි නම් ක්‍රිස්තියානිත්වයේ මූලික සත්‍යතාවයන් එපා කරන කණ්ඩායමකි. නමුත් තවත් ක්‍රිස්තියානි යැයි ප්‍රකාශ කරයි.

ලබ්ධි විශ්වාසයන් හී ප්‍රධානම ඉගැන්වීම නම් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ නොවන බවත් ගැලවීම ඇදහිල්ලෙන් පමණක් නොපැමිණේ. ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය අසත්‍ය බව ප්‍රකාශ කිරීම නම් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයට අපගේ පාපයට සමාවදීමට ප්‍රමාණවත් නොවන බවය. ඇදහිල්ල තුළින් පමණක් ගැලවීම ලැබීම එපා කිරීම නම් ගැලවීමට අපගේ ක්‍රියාවන්ද අයත්වන බව පැවසීමය. එය බයිබලය උද්වේගශීලිව හා දීර්ඝව අසත්‍ය බව පවසන. ලබ්ධින්ගෙන් ප්‍රධාන කණ්ඩායම් දෙක නම් යෙහෝවා සාක්‍ෂිකරුවෝ හා මෝමන්වරුය. මෙම කණ්ඩායම් දෙක තමන් කිතුනුවන් ලෙසට ප්‍රකාශ කරයි. එසේම දෙගොල්ලන්ම ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය ඇදහිල්ලෙන් ගැලවීම ගැනත් එපා කරයි. යෙහෝවා සාක්‍ෂිකරුවෝ හා මෝමන්වරු බයිබලයේ උගන්වන බොහෝ දේවල් හා ඊට සමාන දේවල්ද විශ්වාස කරයි. කෙසේ වෙතත් ඔවුන් ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය එපා කර අපගේ ක්‍රියා වලින් ගැලවීම ලැබෙනවා යැයි පැවසීම හේතුවෙන් ඔවුන් ලබ්ධි බේදකයන් ලෙසට හඳුන්වයි. බොහෝ යෙහෝවා සාක්‍ෂිකරුවෝ මෝමන්වරු හා අනෙක් ලබ්ධීන් ඇදහිලිවතුන්ද “යහපත් මිනිසුන්ය” ඔවුන් සැබවින්ම විශ්වාස කරනවා ඔවුන් සත්‍ය දරණ බවට. කිතුනුවන් වශයෙන් අපගේ බලාපොරොත්තුව හා යාච්ඤාව විය යුත්තේ මේ ලබ්ධීන් විශ්වාස කරන මනුෂ්‍යයන් ඒ බොරුව හරහා බලා ගැලවීමේ සත්‍ය වෙතට ඇදගැනීමෙන් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ලබ්ධිය නිර්වචනය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries