settings icon
share icon
ප්‍රශ්නය

අධ්‍යාත්මිකත්වය පිළිබඳව කිතුනුවන්ගේ අදහස කුමක්ද?

පිළිතුර


බයිබලය දැඩි ලෙස හෙලා දකිනවා මළවුන් කථා කිරීම, මළවුන් සමග කථා කිරීමට ඉදිරිපත්වීම, ගුප්ත හා අධ්‍යාත්මික (ලෙවී කථාව 20:27; ද්විතීය කථාව 18:10-13). හඳහන, කාඩ් 78 කින් යුත් ක්‍රීඩාව, ජ්‍යෝතිශ්ශාස්ත්‍රය, සාත්තර කියන්නෝ, රේඛා බලා ශාස්ත්‍ර කීම හා මළවුන් සමග කථා කිරීමට තබන රැස්වීම් මෙවැනි ප්‍රභේදයන් වලට යොමු වේ. මෙම පුරුදු වලින් ඉදිරිපත් වන්නේ දෙවිවරු බොහෝමයක් සිටින බවටයි, ආත්ම හෝ මළවුන් අපට ආදරය කරන අය අපට උපදේශ හා මග පෙන්වීම් දෙයි යන හැඟීම. මේ “දෙවිවරු” හෝ “ආත්ම” යක්‍ෂයන් (2 කොරින්ති 11:14-15). අපට ආදරය කරපු දැන් මළවුන් අතර සිටින්නන්ට අප සමග සම්බන්ධයක් ඇති බව බයිබලය කිසිවිටක නොපවසයි. ඔවුන් ඇදහිලිවන්තයන් නම්, ඔවුන් ප්‍රේමණීය දෙවියන් වහන්සේ සමග පුදුමාකාර ස්වර්ගයෙහි ස්ථානවල ප්‍රීති වෙනවා. ඔවුන් ඇදහිලිවන්තයන් නොවේ නම්, ඔවුන් අපායේ අවසානයක් නැති දඬුවම හේතුවෙන් දුක් විඳිමින් සිටිති, දෙවියන් වහන්සේව එපා කිරීම හා උන් වහන්සේට විරුද්ධවීම හේතුවෙන්.

ඉතින්, අප ආදරය කරන අයට අපට සම්න්ධවීමට නොහැකි නම්මළවුන් සමග කථා කරන්නන්, ආත්ම හා අධ්‍යාත්මිකත්වයන් එවැනි තොරතුරු ලබා ගන්නේ කෙසේද? බොහෝ අධ්‍යාත්මික හා වංචනිකත්වයන් අනාවරණය කර ඇත. ඉන් අදහස් වන්නේ අධ්‍යාත්මිකත්වයට හැකි බව අති විශාල තොරතුරු සාමාන්‍ය පුද්ගලයෙකුගෙන් ලබා ගත හැක. කෙනෙකු දුරකථන අංකයකින්, අන්තර්ජාලය තුළින්, අධ්‍යාත්මිකව නාම සොයා ගත හැක, ලිපින, උපන් දිනය, විවාහ දිනය, පවුලේ සාමාජිකයන්, තවත්. කෙසේ වෙතත්, අධ්‍යාත්මිකත්වය ඔවුන්ට සොයා ගැනීමට නොහැකි දේවල්ද සොයා ගැනීමට හැකියාව ඇති බව. මෙම තොරතුරු ඔවුනට ලැබුනේ කොහෙන්ද? උත්තරය, සාතන්ගෙන් හා උගේ දූතයන් ගෙන්. “ඒක පුදුමයක් නොවේ; මක්නිසාද සාතන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනියි. එබැවින් ඔහුගේ සේවකයෝ ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගනිත් නම් ඒක පුදුමයක් නොවේ, ඔවුන්ගේ අන්තිමය ඔවුන්ගේ ක්‍රියා ලෙස වන්නේය” (2 කොරින්ති 11:14-15). ක්‍රියා 16:16-18 විස්තර කරනවා පේන කියන්නා පේන කියන්න යෙදුනා අනාගතය ගැන පාවුල්තුමා ඇය ගෙන් යක්‍ෂ ආත්මය දුරු කරන තුරු.

සාතන් මවා පානවා කරුණාවන්ත හා උපකාරශීලි ලෙස. යහපත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටීමට උත්සහ දරයි (බොරුවට රඟ පායි). සාතන් හා උගේ දූතයන් අධ්‍යාත්මික තොරතුරු ලබා දෙයි. ඉන් එම මිනිසා මළවුන් කථා කිරීම යන මතයට රැඳෙන ලෙසට (පටලැවෙන ලෙස). එය දෙවියන් වහන්සේ තහනම් කර ඇත. පළමුව ඌ අහිංසක ලෙස පෙනී යයි, නමුත් ඉක්මනින් මිනිසුන්ට සොයා ගත හැක ඔවුන් එම අධ්‍යාත්මක හා නොදැනුවත්වම සාතන්ට තම ජීවිතය පාලනය හා විනාශ කිරීමට ඉඩදී ඇත. පේදුරු ප්‍රකාශ කරනවා “සිහි ඇතිව, අවදිව ඉඳිල්ලා. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්‍ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය” (1 පේත්‍රැස් 5:8). සමහර අවස්ථාවල අධ්‍යාත්මිකත්වය තමාව රවටා ගනී. ඔවුනට ලැබෙන තොරතුරු වල සැබෑ තත්වය නොදැන. තත්වය කුමක් වූවත් කොහේ උනත් තොරතුරු වල කිසිවක් මළවුන් කථා කිරීමට සමිබන්ධ නොවේ, මායා බන්ධනය හෝ ජ්‍යෝතිශ්‍ය තොරතුරු ලබා ගැනීමට යහපත් මාවත් ලෙස ඔවුන් පවසයි. දෙවියන් වහන්සේට අවශ්‍ය කෙසේද අප උන් වහන්සේගේ කැමැත්ත අපගේ ජීවිතයේ තේරුම් ගන්නේ? දෙවියන් වහන්සේගේ සැලැස්ම සරළයි. බලවත් හා බලපෑමක් ඇති කරයි. බයිබලය අධ්‍යනය කරන්න (2 තිමෝති 3:16-17) හා ප්‍රඥාව උදෙසා යාච්ඤා කරන්න (යාකොබ් 1:5).

English



නැවතත් සිංහල මුල් පිටුවට

අධ්‍යාත්මිකත්වය පිළිබඳව කිතුනුවන්ගේ අදහස කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries