settings icon
share icon
ප්‍රශ්නය

කිතුනු යුවලක් ලිංගිකව කළයුතු / නොකළයුතු මොනවද?

පිළිතුර


බයිබලයේ අපට පවසනවා “විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතිව, යහන නොකිලුටුව තිබේවා, මක්නිසාද වේශ්‍යාකම් කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන් වහන්සේ විනිශ්චය කරන සේක (හෙබ්‍රෙව් 13:4). පුරුෂයකු හා ස්ත්‍රියකු ලිංගිකව කළයුතු හා නොකළයුතු දේ පිළිබඳව ලියවිල්ලේ ලියා නැත. ස්වාමිවරු හා භාර්යාවන් උපදෙස් දී ඇත. “දෙදෙනාගේ කැමැත්ත ඇතුව කලකට වෙන්ව සිටිනවා මිස නැත්නම් වෙන්ව නොසිටිල්ලා (1 කොරින්ති 7:5අ). මේ පදය විවාහයේ ලිංගික සම්බන්ධතාවය මත පදනම් වී ඇත. කුමක් සිදුවූවත්, එය දෙදෙනාගේ එකඟත්වයෙන් විය යුතුය. කිසිවකු ධෛර්‍යමත් නොකළ යුතුය ඇයට හෝ ඔහුට අපහසුතාවයට හෝ වැරදියි සිතන දෙයක් කිරීමට. පුරුෂයා හා භාර්‍යාව වෙන යමක් උත්සහ කිරීමට එකඟ වුනොත් (උදා:- වාචික ලිංගිකත්වය, වෙනස් ඉරියව්, ලිංගික භාණ්ඩ යනාදිය) එවිට බයිබලයේ එය ඔවුනට කිරීමය නොහැකි වීමට කිසිම හේතුවක් නොදක්වයි.

යම් කරුණු කිහිපයක් ඇත, විවාහක යුවලකට ලිංගිකවම අවසර දීමට නොහැකිවූවත්, “හුවමාරු කර ගැනීම” හෝ “වැඩිපුර කෙනෙක්” (තුනක් හතරක්) එය අප්‍රසන්න වේශ්‍යා කමකි (ගලාති 5:19; එපීස 5:3; කොලොස්සි 3:5; 1 තෙසලෝනික 4:3). පර පුරුෂ සේවනය පාපයකි එය තම සහකරු, එකඟව කලත්, අනුමැතිය ඇතත්, එමෙන්ම ඒ තුළ සහභාගිවූවන් අසභ්‍ය ප්‍රබන්ධ “මාංශයේ තෘෂ්ණාවත් හා ඇස්වල තෘෂ්ණාවත්” (1 යොහන් 2:16) හා එය දෙවියන් වහන්සේ විසින් වරදට පත් කරයි. ස්වාමි පුරුෂයා හා භාර්‍යාව තම ලිංගික සම්බන්ධ තුළට අසභ්‍ය ප්‍රබන්ධ ගෙන නොආ යුතුය. මේ කරණු දෙකට අමතරව, ස්වාමි පුරුෂයා හා භාර්‍යාව කළයුතු දේවල් තහනම පිළිබඳව සඳහන් නොකරයි. ඔවුන්ගේ යම් එකඟතාවයකට පැමිණ නම් ඒක වෙනම දෙයකි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනු යුවලක් ලිංගිකව කළයුතු / නොකළයුතු මොනවද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries