settings icon
share icon

මීකා පොත

කර්තෘ: මීකා පොතෙහි කර්තෘ අනාගතවාකතෘ මීකා පොතය. (මීකා 1:1)

ලියනු ලැබූ කාලය: මීකා පොත ලියවී ඇත්තේ ක්‍රි. පූ. 735 ත් 700 කාලයේ දීය.

ලිවීම්හි අභිමතාර්ථය: මීකා පොතෙහි පණිවිඩය ඉතා ගැඹුරු වූ විනිශ්වයේ හා බලාපොරොත්තුවේ සම්මිශ්‍රණයකි. පැරණි ගිවිසුමෙහි එන සෑම අනාගතවාකෘත කෙනෙකුම පාහේ ඉශ්‍රායෙල්හී සමාඡයෙහි සිදුවන පාප, දූශනය වූ නායකත්වය හා පිළිම වැඳීම යන කාරණා ආදියට බොහෝ ලෙස විනිශ්වය අණාවරණය කළෝය. සමාරියෙහි හා යෙරුසලමෙහි විනාශයේදී විනිශ්වය මුදුන් පත් වෙනවායැයි බොහෝ දෙනෙකු සිතු නුමුත් එය එසේ සිදු වූයේ නැත. මීකා පොත සනාථ කරනු ලබන්නේ නැවත ඡාතියේ නඟා සිටුවීම නොව මුළු ඉශ්‍රායෙල් දේශය හා යෙරුසලම නඟා සිටුවීම පිළිබඳවය. බලාපොරොත්තුවේ හා දෛවයෙ සැබෑ ලෙස විරුද්ධ නොවුවත් නැවත පුනරුත්ථාපනය හා වෙනස් වීම සිදු වන්නේ විනිශ්වයෙන් පසුවය.

ප්‍රධාන පදයන්: මීකා 1:2, ඡනයෙනි නුඹලා සියල්ලෝ අසාපල්ලා. පොළොව සහ එහි ඇති සියල්ල ඇහුම්කන් දියල්ලා. ස්වාමින්වහන්සේ වන ස්වාමි වූ දෙවියන්වහන්සේ තමන්ගේ ශුද්ධ වූ දේවමාළිඟාවේ සිට නුඹලාට විරුද්ධව සාක්ෂිකාර වනසේක්වා.

මීකා 5:2, නුමුත් බෙත්ලෙහෙම් එප්‍රාතා, යුදාගේ දහස් ගණන් සෙනඟ අතුරෙහි සිටීමට කුඩාව සිටින නුඹෙන්, ඉශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකාරයා වීමට කෙනෙකු නික්ම එන්නේය.

මීකා 6:8, උන්වහන්සේ නුඹට පෙන්වා දී තිබේ. ධර්මිෂ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේම වීමත් නුඹේ දෙවියන්වහන්සේ වෙත යටහත් ලෙස හැසිරීමත් මිස ස්වාමින්වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක් ද?

මීකා 7:18-19, අපරාධය කමා කරන්නාවූ, ස්වකීයින්ගේ වරදට දඬුවම් නොකර අරින්නාවූ ඔබවහන්සේ හා සමාන දෙවිකෙණෙක් කව්ද? උන්වහන්සේ කරුණාවට ප්‍රිය වන නිසා ස්වකීය උදහස සෑම කල්හීම තබා නොගන්න සේක. උන්වහන්සේ නැවත අපට අනුකම්පා කරන සේක. අපේ අපරාධ පාගා දමන සේක. ඔබවහන්සේ ඔවුන්ගේ සියළුම පාප මුහුදේ ගැඹුරට හෙළන සේක.

කෙටි සාරංශය: මෙහි දී අනාගතවාකෘතු තුමා පාලකයින්, පූඡකයින් හා මිනිසුන් නොමඟ යවන අනාගතවාකෘතවරුන්ව හෙළා දැක්කා. මන්ද ඔවුන්ගේ ක්‍රියා වලින් යෙරුසලම විනාශ වන නිසාය. අනාගතවාකතෘ වරයා නැවත නැවතත් පවසන්නෙ යෙරුසලමේ සිට බබිලොනියේ සෙනඟගේ ගැළවීමේ කාර්යයත් සමඟ අනාගතවාකෘ වරයා ගේ කීම නම් යෙරුසලම විනාශ කීරීමේ නියැලෙන්නන්ගේ උදහස ඔවුන් පිට පැමිණෙන් බවය.

විඡයග්‍රාහිවූ පාලකයා බෙත්ලෙහෙමේ සිට පැමිණෙන අතර ඔහු ඡාතියට විරුද්ධව සටන් වැඳ හා අනාගතවාකෘත වරයා විඡයග්‍රහණය හා ඔහුට අනාගතය පෙනෙන්නේ යාවේ දෙවියන්වහන්සේ ඡාතියට විරුද්ධව සටන් කරන කර ඡයග්‍රහණය ලබන බවය. අනාගතවාකෘත වරයා ඉතා බලවත් හා කෙටි සාරාංශයකින් යාවේ දෙවියන්වහන්සේගේ අවශ්‍යතාවය වන යුක්තිය හා විශ්වාසය ඔමිරි හා ආහාබ් අනුගමනය කළ වූවන්ට විශේෂ ආකාරයෙන් සිඳු විය. මෙම පොත අවසාන වන්නේ දේව මෙහෙයේ ක්‍රමයේ වැළපීම ඉතා මනාව පැහැදිළි කර දෙයි. ඉශ්‍රායෙල් ඔවුන්ගේ පාපය ඉවත් කර ඔහු නැවත නැවතත් පවසන්නේ යාවේ දෙවියන්වහන්සේගේ පුදුම ක්‍රියා අප අත්දකින බවය.

අනාගතවාක්‍ය: මීකා 5:2 හි සඳහන් වන පරිසිවරුන්ගේ පූඡකයින්ගෙන් උපුටා ගත් මෙසායනික අනාගතවාක්‍ය බෙත්ලෙහෙමේ ඉපදීමට නියමිත රඡතුමා ගැන පවසයි. (මතෙව් 2:6) මන්ද නැගෙනහිර දෙසින් පැමිණි මෙම රඡවරුන් මෙම හෙබ්‍රව් කෘතීන් පිළිබඳ බොහෝ ඇලුම් කමක් දක්වයි. එබැවින් ඔවුන් දැන සිටියේ මෙම කුඩා ගම වන යෙරුසලමෙන් සාමයේ කුමාරයන්, ලෝකයේ ආලෝකය පැමිණෙන බවය. මීකාගේ පණිවිඩය නම් පාපය හා පච්චාත්තාපය හා නැවත උත්පාදනය තුළින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වන සම්පූර්ණත්වය හා අනුග්‍රහය ලබා අපගේ පාප වලට ලබා ගැනීමයි (රෝම 3:24-25). හා එය දෙවියන්වහන්සේ වෙත ඇති එකම මාර්ගයයි (යොහාන් 14:6).

ප්‍රායෝගික භාවිතය: දෙවියන්වහන්සේ අපට නිතරම අවවාද දෙන බැවින් අපිට උන්වහන්සේගේ විනිශ්වයෙන් බිය විය යුතු නැත. විනිශ්වය අපට බාධාවක් වන්නේ දෙවියන්වහන්සේගේ අවවාද නොපිළිගැනීමෙන් හා උන්වහන්සේගේ පුත්‍රයාගේ පාප පූඡාව නොපිළිගැනීමෙන්ය. යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නන්ගේ දෙවියන්වහන්සේ අපව නිවැරදි කරයි ඒ උන්වහන්සේගේ උතුම් වූ ආදරයෙන්ය. උන්වහන්සේ දැන සිටියේ පාපයෙන් අප සියළු දෙනා විනාශ වන බවය. උන්වහන්සේ අප සියළු දෙනා විනාශ වීමට ඉඩ නොදිය හැක. English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

මීකා පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries