settings icon
share icon
ප්‍රශ්නය

සංක්ෂිප්ත ගැටළුව යනු කුමක්ද?

පිළිතුර


මුල් ශුභාරංචි පොත් 3 වන – මතෙවි මාර්ක් සහ ලුක් සසදා බැලූවහොත් එම වාර්තාවන් සංයුක්තයන් සහ වාක්‍යවිධි වලින් එකිනෙකට සමරූපීවේ. එහි ප්‍රතිඵලයක් ලෙස මතෙව්, මාර්ක් සහ ලුක් “සංක්ෂිප්ත ශුභාරංචි පොත්” ලෙස හඳුන්වනු ලැබේ. සංක්ෂිප්ත වන වචනය මූලිකවම අදහස් වන්නේ පොදු මතයකින් එක්ව බැලීමයි. මෙම සංක්ෂිප්ත ශුභාරංචි පොත්හී ඇති සමරූපීතාවය හේතුවෙන් ශුභාරංචි කර්තෘන්ට ක්‍රිස්තුස්වහන්සේගේ උපත, ජීවිතය, සේවය: මරණය සහ උත්ථානය පිළිබද කරුණු ලබා ගැනීමට පොදු මූලාශ්‍රයක් තිබුනාද යන්න සමහරුන් විසින් සිතා බලන්නට වූහ. සංක්ෂිප්ත ශුභාරංචි පොත් අතර ඇති සමරූපීතාවයන් සහ වෙනස්කම් වටහා දීමේ පැණය හඳුන්වනු ලබන්නේ සංක්ෂිප්ත ගැටළුව ලෙසය.

සමහරුන් විවාද කරනු ලබන්නේ මතෙව්, මාර්ක් සහ ලුක් ඉතාමත් සමරූපී වන්නේ ඔවුන් අවශ්‍යයෙන්ම එකිනෙකාගේ ශුභාරංචින් හෝ පොදු මූලාශ්‍රයක් භාවිතා කරන්නට ඇත යන්නයි. මෙම හගවාගත් මූලාශ්‍රයට “Q” යන පටබැඳි නාමය දී ඇත්තේ ජර්මන් භාෂාවෙන් “ක්වෙල්” යන වචනයෙන් අර්ථවත් වන “මූලාශ්‍රය” යන්න හේතුවෙනි. “Q” ලේඛණයට යම් සාකෂ්‍යය තිබේද? නැත, කෙසේත්ම නැත. “Q” ලේඛණයේ කිසිඳු කොටසක් හෝ ඛණ්ඩයක් කිසි විටක අනාවරණය කරගෙන නැතග මුල් සභාවේ පියවරුන් කිසි කෙනෙකු ඔවුන්ගේ ලේඛණ වල කිසිම විටක ශුභාරංචි “මූලාශ්‍රයක්” පිළිබදව සදහන් කොට නැත. “Q” යනු බයිබලයේ මහත් ප්‍රබෝධය ප්‍රතික්ෂේප කරනු ලබන ස්වතන්ත්‍ර විද්වතුන්ගේ උත්පාදනයයි. ඔවුන් විශ්වාස කරන්නේ බයිබලය යනු හුදෙක් සාහිත්‍යය පදනම් කරණකොටගෙන ඇතිවූ ක්‍රියාවක් ලෙස වන අතර අනෙකුත් සාහිත්‍යමය ක්‍රියාවන්ට දුන් විචෙිනයන්ටම යටත් වෙමිනි. නැවතත් “Q” ලේඛණයන්ට කුමක් නමුත් සාකෂ්‍යයන් – බයිබලය හා සම්බන්ධ හෝ දේව ධර්මය පිළිබදව හෝ ‍‍ෛඑතිහාසිකව හෝ නොමැත.

මතෙව්, මාර්ක් සහ ලුක් “Q” ලේඛණයක් භාවිතා නොකලේ නමa ඔවුන්ගේ ශුභාරංචි පොත් එකිනෙකට සමරූපී වන්නේ කෙසේද? එයට නොයෙක් සභාව්‍ය විවරණයන් ඇතග සම්භාව්‍යක් ඇත්තේ කුමන ශුභාරංචි පොත මුලින් ලියනු ලැබුවත් :මතෙවි පොත මුලින්ම ලියනු ලැබූවයි සභාවෙි පියවරුන් වාර්ථා කරනු ලැබුවත් සමහර විට එය මාර්ක් පොත විය හැකග– අනෙකුත් ශුභාරංචි කර්තෘන්ටත් ඒවාට ප්‍රඉයශක් තිබින මතෙව් සහ රැ හෝ ලුක්ල මාර්ක්ගේ ශුභාරංචියෙන් පාඨයක් කිහිපයක් පිටපත් කොටගෙන ඔවුන්ගේ ශුභාරංචි පොත් වල භාවිතා කළා යයි යන අදහස නිසැක වශයෙන්ම ගැටළුවක් නොම ග සමහර විට ලුක්ටල මතෙවිට සහ මාර්ක්ට ප්‍රවෙිශක් තිබුනු හෙයින් ඔවුන් දෙදෙනාගෙන්ම පාඨයන් ඔහුගේ ශුභාරංචි පොතට උපුටා ගන්නට ඇතග ලුක් 1:1–4 හි අපට ප්‍රකාශ කරනු ලබන්නේ අති උත්තම වූ තියෝපිලස් තුමනිල පටන් ගැන්මෙි සිට ඇසින් දුටුවාවුන් සහ වචනයේ සේවකයන්ව සිටි අය විසින් අපට පෙන්වා දුන් ප්‍රකාරයට අප අතරෙහි ඉ

ෂ්ඨ වී ඇති කාරණා ගැන කථා වස්තුවක් රචනා කරන්ට බොහෝ දෙනෙකු විසින් පටන් ගෙන ඇතග එබැවින් ඔබ යමක් ගැන ඉගෙන ගනු ලැබුවෙහිද ඒ කාරණා වල සත්‍යයක්ම ඔබ විසින් දැන ගන්නා පිණිස මමත් මුල පටන් ක්‍රමයට සියලු කාරණා හරියාකාර විමසා බලා ඒ දේ පිළිවෙලින් ලියා එවීම සුදුසු යයි සිතුවෙමිගණී

අවසානයේදී සංක්ෂිප්ත ර්‍ණගැටළුවණී සමහර අය පෙන්වීමට උත්සාහ කරන තරමටම විශාල නොවේ. සංක්ෂිප්ත ශුභාරංචි පොත් අතර ඇති සමරූපීතාවයන්ට ඇති විවරණය නම් ඒ සියල්ලම එකම ශුද්ධාත්මයාණන් වහන්සේ මගින් ප්‍රබෝධමත් කර තිබීම සහ ඒවා ලියනු ලැබුවේ එම සිද්ධින් පිළිබද ඇසින් දුටුවන් හෝ ඒ පිළිබද අසා දැන ගත්තවුන් වීමය. මතෙව් ශුභාරංචිය ලියනු ලැබුබේ. යේසුස්වහන්සේව අනුගමනය කරනු ලැබූ සහ උන්වහන්සේ මගින් පත් කරනු ලැබූ 12 දෙනාගෙන් කෙනෙකු වූ අපෝස්තුළු මතෙවි විසිනිග මාර්ක් ශුභාරංචිය ලියනු ලැබුවේ 12 දෙනාගෙන් තව කෙනෙකු අපෝස්තුළුවූ පේදුරුගේ කිට්ටු හවුල්කරුවකු වූද යොහාන් මාර්ක් විසිනිත ලුක් ශුභාරංචිය ලියනු ලැබුටෙවි. අපෝස්තුළු පාවුලුගේ කිට්ටු හවුල්කරුවකු වූ ලුක් විසිනි. ඔවුන්..එකිනෙකාගේ සදහන් සමරූපී වීමට අප අපේක්ෂා නොකරන්නේ කෙසේද? ම ක්ම අවසානයේදී ශුද්ධාත්මයාණන්වහන්සේ මගින් ප්‍රබෝධමත් කරනු ලැබූසේක: 2 තිමොති 3-1 :17; 1:–21 එසේ හෙයින් අප සංසක්තය සහ එක්සත්කම අපේක්ෂා කළ යුතුයි

English



නැවතත් සිංහල මුල් පිටුවට

සංක්ෂිප්ත ගැටළුව යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries