settings icon
share icon
ප්‍රශ්නය

ආත්මයාණන් තුළ ආත්මයෙන් ගමන් කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


ඇදහිලිවන්තයන්ට ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය තිබේ, ඔවුන් තුළ ඇති මහිමයේ බලාපොරොත්තුව (කොලොස්සි 1:27). ආත්මයෙන් ගමන් කරන්නාවූ අය දිනපතා ඉදිරියට යනු ඇත, මොහොතින් මොහොත ශුද්ධකමින්. මෙය ලබා ගත හැක්කේ සම්පූර්ණයෙන්ම ශුද්ධාත්මයාණන්ට අපගේ සිතුවිලි වලින්, වචනය, ක්‍රියාවන් හී මග පෙන්වීමට ඇදහිල්ල තුළින් සම්පූර්ණයෙන්ම ඉඩ දීමෙනි (රෝම 6:11-14). ශුද්ධාත්මයාණන්ගේ මග පෙන්වීම මත නොයැපෙන ඇදහිලිවන්තයාගේ ප්‍රතිඵලය වනුයේ ඔහුගේ කැඳවීමට හා ගැලවීමේ සැපයිම තුළ හරියාකාරව ජීවත්වීමට හැකියාවක් නොලැබීමයි (යොහන් 3:3; එපීස 4:1; පිලිප්පි 1:27). සැබවින්ම අප ආත්මයාණන් තුළ ගමන් ගන්නා බව අපට කිව හැක්කේ එම ආත්මයාණන්ගේ ඵල වන ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසීම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසවන්තකම, මෘදුකම හා තමා පාලනය කරගැනීම යනදෑ අප‍ෙග් ජීවිතයේදී දක්නට ලැබෙනවා නම් පමණි (ගලාති 5:22,23). පිරෙනු ලැබීම (ගමන්කිරීම), ආත්මයෙන් ගමන් කිරීම ක්‍රිස්තුස් වහන්සේගේ වචනයට (බයිබලය) අප තුළ දැඩිසේ වාසය කිරීමට ඉඩදීම හා සමානයි (කොලොස්සි 3:16).

ප්‍රතිඵලය ස්තුතිවන්ත බව, ගී ගායනය හා ප්‍රීතියයි (එපීස 5:18-20; කොලොස්සි 3:16). දේවදරුවන්ව ආත්මයාණන් විසින් මග පෙන්වනු ලබයි (රෝම 8:14). කිතුනුවන් ආත්මයාණන් කරණකොටගෙන ගමන් නොකිරීමට තීරණය කර ගත් විට, එමගින් පව් කිරීම හා උන් වහන්සේව රිදවීම, එමණිසා නැවත පැමිණීමට මාර්ගය සපයා ඇත වැරදි කිරීමෙන් පසුතැවීම තුළින් (එපීස 4:30; 1 යොහන් 1:9). “ආත්මයාණන් තුළ ගමන් කිරීම” ආත්මයාණන්ගේ මග පෙන්වීම අනුගමනය කිරීම ඉතා වැදගත්. “සමග ගමන් කිරීම” ආත්මයාණන් හා උන් වහන්සේට ඔබගේ පියවරයන් තුළ මග පෙන්වීමට හා ඔබගේ මනස ස්තීර කිරීමට ඉඩ දීම. සාරාංශ කරනවා, ක්‍රිස්තුස් වහන්සේව අප ඇදහිල්ලෙන් ලබා සිටිනා සේම, ඇදහිල්ල තුළින් උන් වහන්සේ සමග ගමන් කිරීමට පවසයි, අපව ස්වර්ගයට ගෙන ගොස් අපගේ ස්වාමියා අපට “ශ්‍රේෂ්ඨයි” කියා පවසන තෙක් (කොලොස්සි 2:5; මතෙව් 25:23).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ආත්මයාණන් තුළ ආත්මයෙන් ගමන් කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries