settings icon
share icon
ප්‍රශ්නය

කිතුනු ලෝක දර්ශනය නම් කුමක්ද?

පිළිතුර


“ලෝක දර්ශනය” විශේෂිත ඉරියවිවකින් විවරනාත්මකව ලෝකය දෙස බැලීම. “කිතුනු ලෝක දර්ශනය” එසේ නම්, කිතුනුවන්ගේ ක්‍රමයට අනුකුලව ලෝකය දෙස විවරනාත්මකව පරිපූර්ණ ලෙස බැලීමය. ලෝක දර්ශනය තනි තනිව ඔහුගේ “ප්‍රධාන පිංතාරුවයි,” ලෝකය පිළිබඳ ඔහුගේ විශ්වාසයේ අනුරූපුයයි. යථාර්ථය තේරුම් ගැනීමේ ඔහුට ආවේනිකවූ ක්‍රමයයි. එදිනෙදා තීරන ගැනීමේදී ලෝක දර්ශනය පෙරදෑරි කරගෙන සිතීම ඉතාම වැදගත් වේ.

ඇපල් ගෙඩියක් මේසය මත තිබෙනවා බොහෝ දෙනෙක් දුටුවා. උද්හිද (ශාක) විද්‍යාඥයා ඒ ඇපලය දෙස බලා එය වර්ග කරයි. චිත්‍ර ශිල්පියෙක් එහි ජීවය ඇති බවට සිතා ගෙන එය රූපයට නගයි. වෙළෙන්දා එහි ඇති ලාභය ලේඛන ගත කරයි. දරුවකු එය ආහාරයැයි දැක අනුභව කරයි. අපි යම් දෙයක් දිහා බලන අයුරින් පෙනෙන දෙය නම් අපි ලෝකය දෙස පුළුල්ලෙස බලන අයුරුයි. සෑම ලෝක දර්ශනයක්ම කිතුනු හෝ කිතුනු නොවන, මේ ප්‍රශ්න සමග අඩුම තරමින් කටයුතු කරයි.

1) අපි ආවේ කොහෙන්ද? (ඒ වගේම අපි මෙහි සිටින්නේ ඇයි?)
2) ලෝකයේ වරද කුමක්ද?
3) එය අපි අදාල කරගන්නේ කෙසේද?

බහුල ලෝක දර්ශන අදටත් යථාර්ථවාදයයි. එයඑ ම ප්‍රශ්න තුනට මේ ආකාරයෙන් පිළිතුරු දෙන ලබයි. 1) අපි ස්වභාව ධර්මයේ හදිසියේ සිදුවන ක්‍රියාවල් වල නිශ්පාදනයකි එහි සම්පූර්ණ හේතුවක් නැත. 2) අපි ස්භාව ධර්මයට දිය යුතු ගෞරවය නොදේ. 3) අපි ලෝකය පරිසර විද්‍යාව තුළින් ගලවා ගත හැක. සංරක්‍ෂණය කළ හැක. පුරාවිද්‍යාඥ ලෝක දර්ශන බොහෝ දර්ශනවාදීන් වෙතට යොමු වේ. ධර්මෝපදේශක අනුෂංගිකත්වයක් ලෙසට. අනුභුතිවාදය, ක්‍රමවාදය, මනංකල්පිත.

කිතුනු ලෝක දර්ශන, අනෙක් අතින් ප්‍රශ්න තුනට බයිබලානුකුලව පිළිතුරු දෙයි. 1) අපි දෙවියන් වහන්සේගේ මැවිල්ලයි. ලෝකය පාලනය කරමින් උන් වහන්සේ සමග සබධතා පැවැත්මට තෝරා පත් කර ඇත (උත්පත්ති 1:27-28; 2:15). 2) අපි දෙවියන් වහන්සේට විරුද්ධව පව් කර මුළු ලෝකයට ශාපය ගෙනාවා (උත්පත්ති 3) දෙවියන් වහන්සේ තම පුත්‍රයා (යේසුස් වහන්සේ) පූජා කර එම ශාපයෙන් ලෝකය ගලවා ගත්තා (උත්පත්ති 3:15; ලූක් 19:10). ඒවගේම මැවිල්ල පෙර තිබුනු තැනටම මිනිසාව දවසකදී ගෙන එනවා (සම්පූර්ණත්වයට) (යෙසායා 65:17-25). කිතුනු ලෝක දර්ශන මග පෙන්වන්නේ සදාචාරාත්මක, හාස්කම්, මිනිස් අභිමානය හා මිදීමේ හැකියාවට.

මතක තබා ගැනීමට අවශ්‍ය කරුණ නම් ලෝක දර්ශනය පරිපූර්ණයි. එය ජීවිතයේ සියලු කොටස් වලට බලපායි. මුදල් සිට සදාචාරය දක්වා. දේශපාලනයේ සිට කලාව සැබෑ කිතුනුවා නම් සභාව තුළ සිටින්නාට වඩා වැඩි යමක් වේ. බයිබලයට අනුව ක්‍රිස්තුධර්මය එක පැත්තකින් ලෝකය පිළිබඳ දර්භනයකි. බයිබලය කිසිම විටක “ආගමික” හා “ලෞකික” ජීවිත අතර වෙනසක් ඇති කළේ නැත. කිතුනු ජීවිතය පමණයි යේසුස් වහන්සේ උන් වහන්සේව ප්‍රකාශ කරන “මාර්ගයද, ජීවනයද, සත්‍යද” (යොහන් 14:6) හා එසේ කිරීමෙන් අපගේ ලෝක දර්ශන බවට පත්වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනු ලෝක දර්ශනය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries