settings icon
share icon

සභාව (පල්ලිය) පිළිබඳ ප්‍රශ්න

සභාව යනු කුමක්ද?

අද සභාවේ අරමුණ කුමක්ද?

ක්‍රිස්තියානි බව්තීස්මයේ ඇති වැදගත් කම කුමක්ද?

ස්වාමින්ගේ රාත්‍රි භෝජනයේ වටිනාකම (වැදගත්කම) කුමක්ද? / කිතුනු රාත්‍රි භෝජනයේ වටිනාකම කුමක්ද?

කාන්තාවන් පාලකවරියන් (දේවගැතිවරියන්) / දේශකවරියන් ලෙස සේවය කළ යුතුද? සේවයේ යෙදී සිටින ස්ත්‍රීන් සම්බන්ධයෙන් ශුද්ධ බයිබලය කුමක් පවසයිද?

සභාවට පැමිණීම වැදගත් වන්නේ ඇයි?

සංවිධානාත්මක ආගම් ගැන මම විශ්වාසය තැබිය යුත්තේ ඇයි?

සබත් දවස කවදාද? සෙනසුරාදාද? ඉරිදාද? කිතුනුවන් විසින් සබත් දවස පැවැත්විය යුතුද?

බයිබලානුකුල වෙන්වීම නම් කුමක්ද?

සභාව විනයානුගත කිරීම / නෙරපීම පිළිබඳව බයිබලය කුමක් පවසයිද?

සභා පාලන ක්‍රමය පිළිබඳව බයිබලය කුමක් පවසයිද (ආණ්ඩුක්‍රමය)?

සභා වර්ධනය පිළිබඳව බයිබලය කුමක් පවසයිද?

කිතුනු සංවිධාන (නිනායන්) බොහෝමයක් තිබෙන්නේ ඇයි?

බොහෝ වෙනස් ක්‍රිස්තියානි පරිවර්ථනයන් (අර්ථ කථනයන්) තිබෙන්නේ ඇයි?

බොහෝ කිතුනු එවැන්ජලිස්ත නායකයන් අපකීර්තියට පත්ව ඇත්තේ ඇයි?

ක්‍රිස්තු ධර්මයේ ඉතිහාසය නම් කුමක්ද?

1 තිමොති 3:2 හී සඳහන් “එක භාර්යාවට පුරුෂයෙක්” යැයි සඳහන් කර ඇත එහි අදහස කුමක්ද? දික්කසාද පුද්ගලයෙකුට දේවගැති ලෙස, වැඩිමහල්ලෙක් ලෙස, උපස්ථායක ලෙස වැඩ කළ හැකිද?

බව්තිස්මයේ නිවැරදි ක්‍රමයන් මොනවාද?

කිතුනුවන් සබත පැවැත්විය යුතුයැයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවාද?

විශ්වීය සභාව හා ප්‍රාදේශීය සභාව අතර වෙනස කුමක්ද?

නූතන සභාව තුළ දෙවියන් වහන්සේ අපෝස්තුළුවරුන් ගේ හා අනාගතවකතෘවරුන්ගේ නිලයන් ප්‍රතිසංස්කරණය කරමින් සිටින සේක්ද?

පුද්ගලයකු ස්වාමින්වහන්සේගේ රාත්‍රි භෝජනය ගැනීමට ප්‍රථමයෙන් බව්තීස්මය ලැබිය යුතුද?

කිතුණුවන් දෙවියන් වහන්සේ නමස්කාර කළ යුතු නිවැරදි ආකාරය කුමක්ද?

සභාව තුළ ඇතිවන ඝට්ටන පාලනය කල යුත්තේ කෙසේද?

සභා රෝපණය කිරීම යනු කුමක්ද?

සභාවක් ඔවුනට ලැබෙන පූජා වලින් සියයට 10 ක් ඔතු ලෙස වෙන් කළ යුතුද?

සභාවේ නමස්කාරයට කෙතරම් දුරට ප්‍රමුඛත්වය දිය යුතුද?

කිතුණු ස්ථිර කිරීම පිළිබඳ බයිබලය පවසන්නේ කුමක්ද?

සභාවේ උපස්ථායකවරුන්ගේ වගකීම් මොනවාද?

දේව සභාවේහි වැඩිමහල්ලන්ගේ කර්තව්‍ය කුමක් ද?

ක්‍රිස්තියානි ස්ත්‍රින් සභාව තුල හිස් වැස්ම අනිවාර්යද?

අපගේ සබතෙහි විවේකය වන යේසුස් වහන්සේ කෙසේද?

දික්කසාද වූ කාන්තාවකට විවාහවූ පුරුෂයෙකුට සභාවේ නායකත්වය තුළ සේවය කළ හැකිද?

අප සභාව තුළ සංගීත භාණ්ඩ භාවිත කිරීමට හැකිද?

ආඥා පණත් හා සක්‍රමේන්තුන් අතර ඇති වෙනස කුමක්ද?

අපි අපගේ සභාපාලකවරුන්ට අවනත විය යුතුවෙමුද?

නූතන සභාවේ අනාගතවක්තෘවරුන් වෙත්ද?

මාව බෞතීස්ම කරනු ලැබුයේ බයිබලයට අනුකුල නොවන අන්දමටය. නැවත මම බෞතීස්මය ලැබිය යුතුද?

මතෙව් 16:18 හි සඳහන් පර්වතය කුමක්ද?

මුද්‍රික පානය හෝ මිදි යුෂ ස්වාමින්වහන්සේගේ රාත්‍රී භෝජන සදහා භාවිතා කළ යුතුද?

කාන්තාවන්ට සභාවේ උපස්ථායකයන් ලෙස සේවය කළ හැකිද?

කාන්තාවකට වැඩිමහල්ලෙක් ලෙස සභාවේ සේවය කළ හැකිද?

සභාවේදී කාන්තාවන් නිහඬවිය යුතුද?

බයිබලය හා සම්බන්ධ සැබෑ නමස්කාර මෙහෙයකට අවශ්‍ය අංගයන් මොනවාද?

ඇදහිලිවන්තයාගේ බව්තීස්මය / ඇදහිල්ල ප්‍රකාශිත බව්තීස්මය බයිබලය උගන්වනවාද?

දේව සභාව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වන්නේ කෙසේද?

සභාව ක්‍රිස්තුස්වහන්සේගේ මනාලිය යන්නෙන් අර්ථවත් වන්නේ කුමක්ද?

සභාවේ පවුලක් තිබීමේ වටිනාකම කුමක්ද?

ස්වර්ගයට යාම පිණිස කෙනෙකු සභාවට යා යතුද?

සභාවක් තුළ මා බලාපොරොත්තු විය යුත්තේ කුමක්ද?

දේවස්ථාන සාමාජිකත්වය වැදගත් වන්නේ මන්ද?

සභාවකට ලැබෙන පූජා සමඟ කුමක් කළ යුතුද?

පූජකයන් හා ගිහියන් අතර වෙනස බයිබලානුකුලද?

– ස්වාමින්වහන්සේගේ රාත්‍රි භෝජනය වීවෘත විය යුතුද සංවෘත විය යුතුද?

කිතුනුවකු ක්‍රිස්තියානි ව්‍යාපාරයට සම්බන්ධ විය යුතුද?

අතීතයේදී සභාව තුලින් මා පිලිස් සිතුවාලවී ඇත. මෙය ජය ගෙන සභාව කෙරෙහි ඇති ආශාව සහ සභාවට යෑමට ඇති ආශාව අලුත් කරගන්නේ කෙසේද?

සභාවක් අත්හැර යාමට සුදුසු කාලය කුමක්ද?

ස්වාමීන්ගේ දවස කුමක්ද?

ස්වාමින්ගේ රාත්‍රි භෝජනය / ශුද්ධ වු සහභාගිකම කොපමණ වාරයක් ලැබිම කළ යුතුද?

සභාවට නොපැමිණීම සුදුසු හේතු මොනවාද?

සහභාවීම සඳහා සභාවක් නොමැති ප්‍රදේශයක කිතුනුවකු වන ඔහු / ඇය ජීවත් වන්නේ නම් කළ යුත්තේ කුමක්ද?

දේවගැතිවරයෙකුට සභාවක් කෙරෙහි කොපමණ බලයක් තිබිය යුතුද?

මිනිසෙකුට දේවගැති / පාලකවරයෙකු ලෙස සේවය කිරීමට පෙර විධිමත් බයිබල් අධ්‍යාපනයක් ලබා ගත යුතුද?

වැඩිහිටියන්ගේ හා උපස්ථායකයන්ගේ සුදුසුකම් මොනවාද?

මට සභාවේ සේවය කිරීමට හැකි / සේවය කිරීමට පුලුවන් ක්‍රම මොනවාද?

වතුර බව්තීස්මය සංකේතවත් කරන්නේ කුමක්ද?

සභාවආරම්භවූයේ / සභාව මුලින්ම ආරම්භවුයේ කවදාද?

දේව සේවයේදී කාන්තාවකට කළ හැකි කාර්ය භාරය කුමක්ද?

පුද්ගලයෙකුට බව්තීස්ම වීමට අවශ්‍ය නම්, නමුත් අසනීප, ආබාධිත, වැඩිහිටි ... වැනි දේ හේතුවෙන් ජලයේ ගිලී යාමට නොහැකි නම් - කළ යුත්තේ කුමක්ද?

අප බව්තීස්ම විය යුත්තේ යේසුස්වහන්සේගේ නාමයෙන්ද (ක්‍රියා 2:38), නැතහොත් පියා, පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්ගේ නාමයෙන්ද (මතෙව් 28:19)?

මාව දේශනා කිරීමට කැඳවනු ලැබුවාදැයි දැන ගන්නේ කෙසේද?

දරුවන් බව්තීස්ම විය යුත්තේ සහ / හෝ ස්වාමීන්වහන්සේගේ භෝජනය ගැනීමට අවසර දිය යුත්තේ කවදාද?

ක්‍රිස්තියානි දූත මෙහෙවර යනු කුමක්ද?

සභාවේ නායකත්වයේ බයිබලානුකුල රටාව කුමක්ද?

සභාවේ ව්‍යුහය (සැලැස්ම) පිළිබඳව බයිබලය උගන්වන්නේ කුමක්ද?

අනුපූරකවාදය යනු කුමක්ද?

නමස්කාරයේ නර්තනය ගැන - බයිබලය පවසන්නේ කුමක්ද?

ඇයි අපි සභාවට ප්‍රිය ඇඳුම් ඇඳිය යුත්තේ?

බයිබලයේ නෙරපා හැරීම යනු කුමක්ද?

පස් ගුණයක දේවසේවය කුමක්ද?

බයිබලානුකුලව කථා කරන සභාවේ ප්‍රධානියා (මූලිකයා) කවුද?

ශුද්ධ සහභාගිත්වය පිළිබඳ මෙතරම් එකඟ නොවීමක් ඇත්තේ මන්ද?

කොයිනෝනියා යනු කුමක්ද?

බව්තීස්මයේ මූලාරම්භය කුමක්ද?

දේවගැතිවරුන්ට වැටුපක් ගෙවිය යුතුද?

සබත් දවස යනු කුමක්ද?

සභාවේ වෙළඳාම් කිරීම (විකිණීම) ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

කාලෝචිත දේශනා කිරීම යනු කුමක්ද? දේවගැතිවරයෙක් කාලෝචිතව දේශනා කළ යුතුද?

අවිවාහක මිනිසෙකුට උපස්ථායකයෙකු හෝ වැඩිමහල්ලෙකු විය හැකිද?

ක්‍රිස්තියානි දේවසේවය යනු කුමක්ද?

කාන්තා දේශනා කරන්නන් පිරිමින් වගේ හොඳ විය හැකි බැවින්, එයින් අදහස් කරන්නේ ඔවුන් දේශනා කිරීමට කැඳවනු ලැබුවා නොවේද?

ඉරිදා කිතුනුවන් නමස්කාර කරන්නේ ඇයි?

බව්තීස්මය නව ගිවිසුම චර්මච්ඡේදනයට (සුන්නත් කිරීමට) සමානද?

බව්තීස්ම වීමට / බව්තීස්මය ක්‍රියා කිරීමට අවසර ඇත්තේ කාටද?

මම දේවගැතිවරයෙකු වන්නේ කෙසේද? මම දේවසේවකයෙකු වන්නේ කෙසේද?

මට දේවසේවයට කැඳවීමක් (ඇරැයුමක්) ලැබී ඇත්දැයි දැන ගන්නේ කෙසේද?

සභාවේ මුදල් තත්වය කෙතරම් විනිවිදභාවයකින් යුක්ත විය යුතුද?

සභාවේ බෙදීමට හේතුව කුමක්ද? සභාව බෙදීමෙන් පසු සුවය (සමාදානය) ලැබෙන්නේ කෙසේද?

සභාවකට සැබෑ බයිබලානුකුල සමග්යක් (එක්සත්කමක්) ඇති කර ගත හැක්කේ කෙසේද?

සභාවෙන් පිටත සහභාගිත්වය (රාත්‍රි භෝජනය) පිළිගත හැකිද? පවුලේ අය සමඟ නිවසේදී, ක්‍රිස්තියානි මිතුරන්ගේ රැස්වීමකදී, පෞද්ගලිකව යනාදී වශයෙන් සහභාගිත්වය (රාත්‍රි භෝජනය) සැමරීම කළ හැකිද?

අනුපූරකවාදයට එදිරිව සමානාත්මතාවය - බයිබලානුකුලව නිවැරදි වන්නේ කුමන මතයද?

එක්සත් (ඒකාබද්ධ) නමස්කාරය වැදගත් වන්නේ ඇයි?

එක්ලෙසියා (සභාව) යන්නෙහි අර්ථ දැක්වීම කුමක්ද?

නිරාවරණ දේශනා කිරීම යනු කුමක්ද?

පළමු සහභාගිත්වය (රාත්‍රි භෝජනය) පැවැත්වීම බයිබලානුකුලද?

මම යහපත් (නිර්ව්‍යාධි / හිතකර) සභාවක් හඳුනා ගන්නේ කෙසේද?

ආයතනික (සංස්ථායික) සභාව යනු කුමක්ද?

දේවමෙහෙය (ජනවන්දනාව) ක්‍රමය ගැන බයිබලය පවසන්නේ කුමක්ද? කිතුනුවකු නමස්කාර දේවමෙහෙයේ ක්‍රමයට සහභාගි විය යුතුද?

සභාවේ දූත මෙහෙය (මෙහෙවර) කුමක් විය යුතුද?

ස්වාමීන්ගේ භෝජනය අධීක්ෂණය කිරීමට බලය ඇත්තේ කාටද?

දේවගැතිවරයෙකු හැර ගිය විට සභාවක් නොනැසී / ප්‍රකෘති ස්වභාවය පවතින්නේ කෙසේද?

ජ්‍යෙෂ්ඨ දේවගැතිවරයාගේ කාර්යභාරය ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

සැබෑ (නිවැරදි / නිර්ව්‍යාජ) සභාව කුමක්ද?

දෘශ්‍යමාන හා අදෘශ්‍යමාන සභාව අතර වෙනස කුමක්ද?

කාන්තාවන් සභාවේ පිරිමි ළමයින්ට ඉගැන්වීම නතර කළ යුත්තේ කවදාද?

ලෝක දූත මණ්ඩල (දූත මෙහෙය) ගැන බයිබලය පවසන්නේ කුමක්ද?


නැවතත් සිංහල මුල් පිටුවට සභාව (පල්ලිය) පිළිබඳ ප්‍රශ්න
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries